Mirrorless_කැමරාවක්_ගමු📸

SIC

Well-known member
  • Dec 3, 2012
    9,396
    4,727
    113
    KALUTHARA
    APS-C නේ... ඒ ගානට ලඟින් හරි Full Frame එකකට යන්න කියන එකයි මගේ නම් අදහස. :unsure:

    හැබැයි ඉතින් Entry Level එකට නම් හොඳ කැමරා එක. :yes: :yes:


    Math subject eka igenagnna ekk gnna baluewe

    Low budget yno nm wena hoda ewa tiyeda
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,447
    13,156
    113
    Dubai, UAE
    Math subject eka igenagnna ekk gnna baluewe

    Low budget yno nm wena hoda ewa tiyeda

    Sony Alpha 6400

    Nikon Z 50

    Fujifilm X-T30

    මේ ටික තියෙනවා.

    හැබැයි මං නම් කාට උනත් කියන්නේ මුල ඉඳන්ම ඉගෙනගන්න ඕනේ නම් DSLR එකක් අරගෙන ඉගෙනගන්න කියල. දැන් ඉස්සර වගේ DSLR ගනන් නෑ Mirrorless වගේ. සෑහෙන්න අඩුවට ගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි හොඳට ඉගෙනගන්න DSLR එක නියමයි. ඒත් ඉතින් ඔයාගේ ආසාව තියෙන්නේ Mirrorless නම් Mirrorless එකකට ගියාට කමක් නෑ. හැබැයි ඉතින් එක පාරක් අරගෙන පොටෝ කෑලි ටිකක් ගහලා කොහේ හරි අයිනක පාක් කරලා තියනව නම් ඒක හරියන වැඩක් නෙමෙයි. ඉතින් ඔයාම හිතලා බලලා තීරනයක් ගන්න.
     
    • Like
    Reactions: War Fighter

    SIC

    Well-known member
  • Dec 3, 2012
    9,396
    4,727
    113
    KALUTHARA

    Sony Alpha 6400

    Nikon Z 50

    Fujifilm X-T30

    මේ ටික තියෙනවා.



    හැබැයි මං නම් කාට උනත් කියන්නේ මුල ඉඳන්ම ඉගෙනගන්න ඕනේ නම් DSLR එකක් අරගෙන ඉගෙනගන්න කියල. දැන් ඉස්සර වගේ DSLR ගනන් නෑ Mirrorless වගේ. සෑහෙන්න අඩුවට ගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි හොඳට ඉගෙනගන්න DSLR එක නියමයි. ඒත් ඉතින් ඔයාගේ ආසාව තියෙන්නේ Mirrorless නම් Mirrorless එකකට ගියාට කමක් නෑ. හැබැයි ඉතින් එක පාරක් අරගෙන පොටෝ කෑලි ටිකක් ගහලා කොහේ හරි අයිනක පාක් කරලා තියනව නම් ඒක හරියන වැඩක් නෙමෙයි. ඉතින් ඔයාම හිතලා බලලා තීරනයක් ගන්න.


    Mkkda gannawanm hoda DSLR eka?
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,234
    188
    63
    උඹලට පූවන්නම් මිලගනන් එක්කම post එකක් දාන්න, කැමරාවලට ආස උන්ට ඒක ලොකු help එකක් වෙයි.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,234
    1,531
    113
    LK
    උඹලට පූවන්නම් මිලගනන් එක්කම post එකක් දාන්න, කැමරාවලට ආස උන්ට ඒක ලොකු help එකක් වෙයි.
    prices daala wadak na machan. mokada prices podi kaalayak athulatha wenas wenawa.
     
    • Like
    Reactions: chirantha19890821

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,253
    2,089
    113
    Sri Lanka
    හඳට ගියත් ඉතිං ඒ photography experience එක ගන්න නං Mirrorless හරි DSLR එකකට හරි යන්න වෙනවා. Action Camera හොඳයි Video වලට. :yes: :yes:
    dslr ekak nam tiyanawa
    nikon d 5600

    eth oka ussan hike yanna amarui ban
    eye vesak balanna cycle eke giya
    dslr eka ussan yanna be heavy rain nisa.
    anika oka bag eke dannai gannai karadarai cycle eka padinakota
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,695
    661
    113
    28
    Gampaha
    Nikon Z50 camara eka hodaida photogrhapy igena ganna kenekta potraite photos and birds lage photos gahanna wage thama use karanna one
     
    • Like
    Reactions: Cee7

    SIC

    Well-known member
  • Dec 3, 2012
    9,396
    4,727
    113
    KALUTHARA
    dslr ekak nam tiyanawa
    nikon d 5600

    eth oka ussan hike yanna amarui ban
    eye vesak balanna cycle eke giya
    dslr eka ussan yanna be heavy rain nisa.
    anika oka bag eke dannai gannai karadarai cycle eka padinakota
    man blapu r50 ekanm sahenna travel friendly

    https://www.techradar.com/news/best-entry-level-dslr-camera

    https://www.digitalcameraworld.com/...try-level-dslr-mirrorless-and-compact-cameras

    මේවා කියවලා බලන්නකො පොඩ්ඩක්. ඔයාටම අදහසක් ගන්න පුලුවන්ද කියලා???
    d3500 aduwata ganna tahank dannawada?
    ------ Post added on May 26, 2024 at 6:31 AM