i didn't mention R3, Z9 and also A9 series because these models are on the top of the lineWhere's the Alpha 9 & Alpha 1 series?
Cam එක ගොඩක් හොඳයිSony zve10 ekak gatta ban sony patta user friendly wage.niyama cam eka ban. Aula waterproof nathi eka mata tiyana
මමත් අවුරුද්දක් විතර පාව්චිචි කරා A7iii එක. ඊටපස්සේ තමයි Canon වලට මාරු උනේ. ඔව් මචන් මම තමයි Raw මචන් එක කරන්නේනියම පෝස්ටුව.
මාත් Sony A7iii තමයි. Tamron 70-300 lens එක.
මේ මං කරපු Review එක
https://elakiri.com/threads/sony-a7iii-ගැන-ටිකක්-දැනගමුද.2114439/
ප. ලි. RAW මචන් එක කරන්නේ උඹද??
ඔව් ඇත්ත. ආසාවට පොටෝ ගහන්න මේ වගේ කැමරා අරන් තේරුමක් නෑ. හොද Phone එකක් ගන්න එක තමයි හොඳම දේAmaruwata nikan DSLR,Mirroless ganna epa..
Honda camera phone ekak ganna.Pro kenek newe nam kisima wedak na cam ekakin.
Oya asawa dawasai dekai.
Mama pupe amaruwata aran use karala thiyenawa.DSLR set ekak .Nikon D3100,D90,D800 dan Canon M50
mn pro kenek neweyi but photography seriously krnwa hobby eka widihata. ehema aya professional cam gththat awulk na imoAmaruwata nikan DSLR,Mirroless ganna epa..
Honda camera phone ekak ganna.Pro kenek newe nam kisima wedak na cam ekakin.
Oya asawa dawasai dekai.
Mama pupe amaruwata aran use karala thiyenawa.DSLR set ekak .Nikon D3100,D90,D800 dan Canon M50
Ow. Gaana adu nisa man hithuwa aul kiyala eth. Hithuwata wada hodai. Mage thread eka balapan.Cam එක ගොඩක් හොඳයි
මමත් අවුරුද්දක් විතර පාව්චිචි කරා A7iii එක. ඊටපස්සේ තමයි Canon වලට මාරු උනේ. ඔව් මචන් මම තමයි Raw මචන් එක කරන්නේ
------ Post added on Mar 4, 2024 at 6:37 PM
ඔව් ඇත්ත. ආසාවට පොටෝ ගහන්න මේ වගේ කැමරා අරන් තේරුමක් නෑ. හොද Phone එකක් ගන්න එක තමයි හොඳම දේ
------ Post added on Mar 4, 2024 at 6:38 PM
මගේ මුල්ම DSLR එක D5100. ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඒකෙන් තමයි. ඒකාලෙ 18-55 එකයි tamron 70-300 එකකුයි තිබ්බෙ. Tamron එක දීල nikkor 55-300එකක් ගත්ත.good thread machan.. denata thiyenne D5600 + 35 mm 1.8 prime lens ekak. wediya use wenne ne
Sony mirrorless ekakata yanawada kiyala bala bala hitiye. Thansk for the infor machan..![]()
5D mk4 කියන්නෙ ඉතින් සුපිරිම කැම් එකක් තමයි. ඕන වැඩකට මරු බඩුGood Thread.
Still Using a Canon 6D, Next one will be 5D Mk4. Not interested in mirrorless cameras yet![]()
Sirawata camera ek hoda wenna hoda wenna ganna photo eka quality eka wadi wenawada ban? Mata example tikak daapanko methana.5D mk4 කියන්නෙ ඉතින් සුපිරිම කැම් එකක් තමයි. ඕන වැඩකට මරු බඩු.
Quality photo එකක් කියල ගොඩක් පැති විස්තර කරන්න පුලුවන් මචන්. සරලව කිව්වොත් professional camera එකක් තියනවනම් ගන්න පොටෝ කරදරයක් නැතුව ලේසියෙන් ගන්න පුලුවන්.Sirawata camera ek hoda wenna hoda wenna ganna photo eka quality eka wadi wenawada ban? Mata example tikak daapanko methana.
එල එල තෑන්ක්ස්...Quality photo එකක් කියල ගොඩක් පැති විස්තර කරන්න පුලුවන් මචන්. සරලව කිව්වොත් professional camera එකක් තියනවනම් ගන්න පොටෝ කරදරයක් නැතුව ලේසියෙන් ගන්න පුලුවන්.
ඒ කියන්නෙ professional cameraවල focusing speed, low light capability, color accuracy, dynamic range වගෙ දේවල් ගොඩක් වැඩියි. ඉතින් අපි ඒව බාවිතා කරනකොට entry level කැමරාවලට වඩා ගොඩක් ලේසියෙන් අපේ වැඩ කරගන්න පුලුවන්.
ඒ වගේම කැමරාවට වඩා quality photo එකකට ගොඩක් බලපාන්නෙ බාවිතා කරන ලෙන්ස් එකේ කොලිටි එක.