Mirrorless_කැමරාවක්_ගමු📸

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    6,557
    4,704
    113
    In Your Heart
    Amaruwata nikan DSLR,Mirroless ganna epa..

    Honda camera phone ekak ganna.Pro kenek newe nam kisima wedak na cam ekakin.

    Oya asawa dawasai dekai.

    Mama pupe amaruwata aran use karala thiyenawa.DSLR set ekak .Nikon D3100,D90,D800 dan Canon M50
     
    • Like
    Reactions: Cee7 and NRTG

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,161
    1,368
    113
    LK
    Sony zve10 ekak gatta ban sony patta user friendly wage. 😍😍😍😍 niyama cam eka ban. Aula waterproof nathi eka mata tiyana
    Cam එක ගොඩක් හොඳයි

    නියම පෝස්ටුව. :love2:

    මාත් Sony A7iii තමයි. Tamron 70-300 lens එක.

    මේ මං කරපු Review එක

    https://elakiri.com/threads/sony-a7iii-ගැන-ටිකක්-දැනගමුද.2114439/

    ප. ලි. RAW මචන් එක කරන්නේ උඹද??
    මමත් අවුරුද්දක් විතර පාව්චිචි කරා A7iii එක. ඊටපස්සේ තමයි Canon වලට මාරු උනේ. ඔව් මචන් මම තමයි Raw මචන් එක කරන්නේ
    ------ Post added on Mar 4, 2024 at 6:37 PM

    Amaruwata nikan DSLR,Mirroless ganna epa..

    Honda camera phone ekak ganna.Pro kenek newe nam kisima wedak na cam ekakin.

    Oya asawa dawasai dekai.

    Mama pupe amaruwata aran use karala thiyenawa.DSLR set ekak .Nikon D3100,D90,D800 dan Canon M50
    ඔව් ඇත්ත. ආසාවට පොටෝ ගහන්න මේ වගේ කැමරා අරන් තේරුමක් නෑ. හොද Phone එකක් ගන්න එක තමයි හොඳම දේ
    ------ Post added on Mar 4, 2024 at 6:38 PM
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,126
    911
    113
    Amaruwata nikan DSLR,Mirroless ganna epa..

    Honda camera phone ekak ganna.Pro kenek newe nam kisima wedak na cam ekakin.

    Oya asawa dawasai dekai.

    Mama pupe amaruwata aran use karala thiyenawa.DSLR set ekak .Nikon D3100,D90,D800 dan Canon M50
    mn pro kenek neweyi but photography seriously krnwa hobby eka widihata. ehema aya professional cam gththat awulk na imo
    :rolleyes:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,661
    1,840
    113
    කරුණා අනාථ නිවාස
    Cam එක ගොඩක් හොඳයි


    මමත් අවුරුද්දක් විතර පාව්චිචි කරා A7iii එක. ඊටපස්සේ තමයි Canon වලට මාරු උනේ. ඔව් මචන් මම තමයි Raw මචන් එක කරන්නේ
    ------ Post added on Mar 4, 2024 at 6:37 PM


    ඔව් ඇත්ත. ආසාවට පොටෝ ගහන්න මේ වගේ කැමරා අරන් තේරුමක් නෑ. හොද Phone එකක් ගන්න එක තමයි හොඳම දේ
    ------ Post added on Mar 4, 2024 at 6:38 PM
    Ow. Gaana adu nisa man hithuwa aul kiyala eth. Hithuwata wada hodai. Mage thread eka balapan.

    Sony zve10
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,161
    1,368
    113
    LK
    good thread machan.. denata thiyenne D5600 + 35 mm 1.8 prime lens ekak. wediya use wenne ne :dull:
    Sony mirrorless ekakata yanawada kiyala bala bala hitiye. Thansk for the infor machan.. :yes::yes:
    මගේ මුල්ම DSLR එක D5100. ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඒකෙන් තමයි. ඒකාලෙ 18-55 එකයි tamron 70-300 එකකුයි තිබ්බෙ. Tamron එක දීල nikkor 55-300එකක් ගත්ත.

    වැඩිය use වෙන්නෙ නැත්නම් mirrorless යන්න එපා අපරාදෙ. ඊටවඩා හොදයි D7000 series එකට මාරු වෙන එක. තියෙන ලෙන්ස් වලින්ම වැඩක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: War Fighter

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,161
    1,368
    113
    LK
    Sirawata camera ek hoda wenna hoda wenna ganna photo eka quality eka wadi wenawada ban? Mata example tikak daapanko methana.
    Quality photo එකක් කියල ගොඩක් පැති විස්තර කරන්න පුලුවන් මචන්. සරලව කිව්වොත් professional camera එකක් තියනවනම් ගන්න පොටෝ කරදරයක් නැතුව ලේසියෙන් ගන්න පුලුවන්.

    ඒ කියන්නෙ professional cameraවල focusing speed, low light capability, color accuracy, dynamic range වගෙ දේවල් ගොඩක් වැඩියි. ඉතින් අපි ඒව බාවිතා කරනකොට entry level කැමරාවලට වඩා ගොඩක් ලේසියෙන් අපේ වැඩ කරගන්න පුලුවන්.

    ඒ වගේම කැමරාවට වඩා quality photo එකකට ගොඩක් බලපාන්නෙ බාවිතා කරන ලෙන්ස් එකේ කොලිටි එක.
     
    • Like
    Reactions: War Fighter

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,661
    1,840
    113
    කරුණා අනාථ නිවාස
    Quality photo එකක් කියල ගොඩක් පැති විස්තර කරන්න පුලුවන් මචන්. සරලව කිව්වොත් professional camera එකක් තියනවනම් ගන්න පොටෝ කරදරයක් නැතුව ලේසියෙන් ගන්න පුලුවන්.

    ඒ කියන්නෙ professional cameraවල focusing speed, low light capability, color accuracy, dynamic range වගෙ දේවල් ගොඩක් වැඩියි. ඉතින් අපි ඒව බාවිතා කරනකොට entry level කැමරාවලට වඩා ගොඩක් ලේසියෙන් අපේ වැඩ කරගන්න පුලුවන්.

    ඒ වගේම කැමරාවට වඩා quality photo එකකට ගොඩක් බලපාන්නෙ බාවිතා කරන ලෙන්ස් එකේ කොලිටි එක.
    එල එල තෑන්ක්ස්...
     
    • Like
    Reactions: Cee7