DSLR එකක් ගන්න help එකක්..
මචන්ලා මේ camera දෙකෙන් මොකක්ද හොදම? මම DSLR ගෙන දන්නේ නැ මචන්.. ආසාවට පුරුදු වෙන්නත් එක්ක තම ගන්නේ..
1. Canon EOS 1300D
2. Nikon D3200