DSLR එකක්_ඕනෙද?

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    oyage oya awashyathawayanta DSLR ekak gaththa eka aparaade. D5000 kiyanne honda cam ekak. Man langa mulin tibbet D5100 ekak. Godak welaawata cam eka use wenne natnam drybox ekaka daala tiyanna...

    tnx..machan..
     

    Palihawadana1990

    Well-known member
  • ඕක තමයි මම මුලින්ම කිව්වේ. මොනවා තිබ්බත් වැඩක් නෑ දැනුමක් නැතිනම්.... :no::no:ඉගෙන ගනින් ඉගෙන ගනින්... :lol::lol:මම වෙනම ටිකක් දාන්නම් මචෝ :)

    http://extratorrent.cc/torrent/4249338/Adobe+Photoshop+Lightroom+CC+2015+6.1+++Crack.html
    මේක ටිකක් බලපන්... මම Down කරලනම් නෑ :sorry::eek:

    බොහෝම ස්තූතියි මචන්..... මම ඩවුන් වෙන්න දැම්ම... මමත් උබට බලල කියන්නම්......