DSLR එකක Lesse එකක් ගන්න උදව්
මචන්ලා මටත් පොඩි DSLR කැමරාවක් ගන්නට හිතක් පහල විය. හිතුවෙ නිකෝන් D5200 එකක්.. මේක ගන්න හදන්නේ ඔස්ට්‍රේලියා වලින් යාලුවෙක් ට කියලා අරන් මෙහෙට ගෙන්න ගන්න.. මගේ බජට් එක ලක්ශයක් විතර.. මේ ගානට එක්ක D5200 18-55 with 55-300mm lense එකක් හරි D5200 18-105 with 55-300mm lense එකක් හරි ලෙන්ස් එකක් ගන්න ඕනි.. මට මේකට ලෙන්ස් ගන්න නොතේරේ.. කැමරාව ගන්නේ පොඩ්ඩක් සීන් එක ඉගෙන ගන්නත් එක්ක . වයිල්ඩ් ලයිෆ් ෆොටෝ ගන්නත් අදහසක් ඇත.. මම යනව නම් හ්ඳ ලෙන්ස් කම්බිනේශන් එකක් මොකක්ද?

Last edited: