DSLR කැමරාවක් ?

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මමත් එකක් canon 600d ගන්න කියල බන් බෑලුවෙ.canon වල ටික කාලයක් යනකොට එන කේස් එකක් තියෙනව කියන්නෙ ඈත්තද බන්.

    එහෙම එකක් නම් අහලා නම් නෑ මම නම්
    ඒත් nikon , canon වලට වඩා හොදයි කියල සමහරුනම් කියනවා
    (සමහර models අතර පමනි)
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    නරකද කීයක් හරි වැඩිපුර දීල 60D එකක් ගත්තොත්.:rolleyes:
    මොකද ඒක දැන් නෙමෙයි තේරෙන්නෙ තව ටිකක් කල් ගියාම:dull:
    පොඩ්ඩක් youtube එකෙ reviews බලන්නකෝ
    :love:

    man beluwa dp preview lage comparison video eka matchan , 600D eke video arakata wada hondai , hebei photo quality eka dingak 60D hondai High ISO waldi ekiwee 6400 di wage . 6400 dala kalathurenne photo ganne . eeta amathara 600D eke 10X digital zoom ekak thiyenwa ekata quality adu wenneth ne . ithin ehema beluwama mata 600D eka alla yanwa :)

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    man beluwa dp preview lage comparison video eka matchan , 600D eke video arakata wada hondai , hebei photo quality eka dingak 60D hondai High ISO waldi ekiwee 6400 di wage . 6400 dala kalathurenne photo ganne . eeta amathara 600D eke 10X digital zoom ekak thiyenwa ekata quality adu wenneth ne . ithin ehema beluwama mata 600D eka alla yanwa :)

    මම ඕක දැක්ක:dull:
    ඔකම නිසාම වගේ තමා මමත් 60D එකට බහින්න කියල හදුවෙ:rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    thank machan

    පුලුවන්නම් හොඳ වීඩියෝ කැමරා ගැනත් දාපන්කො:rolleyes: