මමත් එකක් canon 600d ගන්න කියල බන් බෑලුවෙ.canon වල ටික කාලයක් යනකොට එන කේස් එකක් තියෙනව කියන්නෙ ඈත්තද බන්.
එහෙම එකක් නම් අහලා නම් නෑ මම නම්
ඒත් nikon , canon වලට වඩා හොදයි කියල සමහරුනම් කියනවා
(සමහර models අතර පමනි)
මමත් එකක් canon 600d ගන්න කියල බන් බෑලුවෙ.canon වල ටික කාලයක් යනකොට එන කේස් එකක් තියෙනව කියන්නෙ ඈත්තද බන්.
නරකද කීයක් හරි වැඩිපුර දීල 60D එකක් ගත්තොත්.
මොකද ඒක දැන් නෙමෙයි තේරෙන්නෙ තව ටිකක් කල් ගියාම
පොඩ්ඩක් youtube එකෙ reviews බලන්නකෝ![]()
man beluwa dp preview lage comparison video eka matchan , 600D eke video arakata wada hondai , hebei photo quality eka dingak 60D hondai High ISO waldi ekiwee 6400 di wage . 6400 dala kalathurenne photo ganne . eeta amathara 600D eke 10X digital zoom ekak thiyenwa ekata quality adu wenneth ne . ithin ehema beluwama mata 600D eka alla yanwa![]()

