DSLR කැමරා අලුත්වැඩියාව

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මචංලා, මං ගාව Canon DSLR කැමරාවක් තියනවා. ළඟකදී ඉඳන් iso කොච්චර වැඩි කරත් photo ගොඩක් අඳුරුයි. settings ඔක්කොම reset කරත් හරි ගියේ නෑ.
    ගත්තේ Cameralk එකෙන්. වගකීම් කාලය අරව මේවා ඉවරයි. කොළඹ අවට කවුද හොඳ කෙනෙක් ඉන්නේ මේක හදාගන්න.
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මාලඹේ ස්ලිට් එක කිට්ටුව හිටියා පොරක් ප්‍රමිත කියලා. ෆේස්බුක් ඉන්නවා ඩයල් එක . පොඩ්ඩක් සර්ච් කරලා බලපන්
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    පංගස් ඇවිත් ඇති බං.
    ඒව ආවට මචං අඳුරු වෙන්නේ නැහැනේ. අනික පාවිච්චි කරන්නේ නැතුවම තිබ්බ එකකුත් නෙමේ.
    මාලඹේ ස්ලිට් එක කිට්ටුව හිටියා පොරක් ප්‍රමිත කියලා. ෆේස්බුක් ඉන්නවා ඩයල් එක . පොඩ්ඩක් සර්ච් කරලා බලපන්
    බොහොම ස්තුති මචං...
     
    • Like
    Reactions: NRTG

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    camera.lk ekatama denna
    unge service eka hodai
    බොහොම ස්තුතියි..
    Many Professional photographers go to Mr Lalith Nanayakkara.
    CameraLK prices are insane. Once they charged me 10000 for fungus removal of a lens. Mr Nanayakkara took only 2500 for a similar job.

    Lalith Nanayakkara Electronics
    125/2A High Level Rd, Pannipitiya 10230, Sri Lanka
    +94 72 278 1275 https://g.co/kgs/6iJ5iZ
    බොහොම ස්තුතියි. මමත් අහල තියනවා cameralk ගාණ වැඩි කියල. එත් නොදන්නා තැනකට දෙන්නත් බයයි...
     
    • Like
    Reactions: anuklk

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,167
    113
    Ohio, USA
    Many Professional photographers go to Mr Lalith Nanayakkara.
    CameraLK prices are insane. Once they charged me 10000 for fungus removal of a lens. Mr Nanayakkara took only 2500 for a similar job.

    Lalith Nanayakkara Electronics
    125/2A High Level Rd, Pannipitiya 10230, Sri Lanka
    +94 72 278 1275 https://g.co/kgs/6iJ5iZ
    Menna Meya Nam Niyama Manussaya..
    Wadey Awankawma Hariyata Karala Dei..
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    Many Professional photographers go to Mr Lalith Nanayakkara.
    CameraLK prices are insane. Once they charged me 10000 for fungus removal of a lens. Mr Nanayakkara took only 2500 for a similar job.

    Lalith Nanayakkara Electronics
    125/2A High Level Rd, Pannipitiya 10230, Sri Lanka
    +94 72 278 1275 https://g.co/kgs/6iJ5iZ
    meya niyamai ganath sadaranai