DSLR නෑ කියල බෑ...

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අනේ රෙද්ද.පදුරක් පදුරක් ගානෙ පොටෝගැපර්ල. ඒත් ස්ටොක් පොටෝ එකක් ගන්න එකෙක් නෑ. :lol:
    අර නම ගිය වැඩ්ඩො ටික විතරයි ඉන්නෙ අන්තිමට. :(
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    lenses ගැන thread එකක් දැම්මොත් full kit DSLR ලැබේවා නැත්නම් body විතරක් ලැබේවා, ඔව් ඔව් කුමාරට තමා :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ රෙද්ද.පදුරක් පදුරක් ගානෙ පොටෝගැපර්ල. ඒත් ස්ටොක් පොටෝ එකක් ගන්න එකෙක් නෑ. :lol:
    අර නම ගිය වැඩ්ඩො ටික විතරයි ඉන්නෙ අන්තිමට. :(

    ස්ටොක් පොටෝ කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්..ඒකට ඉවසීම ඕනි. මොකක් හරි සයිට් එකක දාලා ඒක විකිණෙනකල් බලන් ඉන්න ඕනි.. එක්කො තමන්ගෙම සයිට් එකක. ඒත් දැන් තියෙන්නේ පොටෝ ගැහුව.. ඒවෙලාවෙම අතට සල්ලි ගත්ත සීන් එකක්.. අනික ස්ටොක් පොටෝ වලට ඇඩ්වර්ටයිසින් වගේ දැනුමකුත් ඕනි වෙනවා.. මගෙත් අදහසක් තිබ්බ මොඩ්ල් යූස් කරල ලංකාවෙ ඉවෙන්ට් ටිකක් (අවුරුදු / වෙසක් / නත්තල් / තෛයිපොංගල් / රාමසාන් වගේ ) ෂූට් කරල ස්ටොක් පොටෝස් ටිකක් දාන්න. ඒත් වියදම් කරන්න සල්ලි නැහැ. අපිට විකිනුනාම සල්ලි ලැබුනට අපි ගන්න මොඩ්ල්ලට මේකප් ආටිස්ලට අපි ඒ වෙලේම සල්ලි දෙන්නත් එපැයි...

    හැබැයි මම කවද හරි කරනවා ඒක.. හැබැයි එදාට උඹලට මට එක පොටෝ එකකට ඩොලර් 200-300 ගෙවල ගන්න වෙයි හරියැ..:P:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    lenses ගැන thread එකක් දැම්මොත් full kit DSLR ලැබේවා නැත්නම් body විතරක් ලැබේවා, ඔව් ඔව් කුමාරට තමා :dull:

    අපේ අමිලබුවා දාලා තිබ්බා කලින් විස්තරයක්.. හොයල ලින්ක් එක දාන්නන්.. හා ද..:P:P
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,987
    9,319
    113
    Microsoft
    මා මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් මට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මට එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්.....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Thanks kuku... camera ekak nam lebenna kiyala deparak pathanna ona :( mama nam

    අර සීන් එකටද? පිස්සුද බන්.. ඒවා එහෙම තමයි... උඹේ වැරැද්දක් නෙමෙයිනෙ...
    අමතක කරල දාපන්..:yes::yes:
     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    මා මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් මට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මට එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්.
     

    luck123

    Junior member
  • May 31, 2016
    41
    11
    8
    38
    panadura
    ***kumara456 ට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා***

    කරනවා

    *****මට එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරනවා***