me ehenm uba mage parthanawa karapn mn ube eka karannam
![]()
මේ සා කුරිරු ලෝකයක්....



me ehenm uba mage parthanawa karapn mn ube eka karannam
![]()



machan 2nd hand ganna hoda DSLR cam ekak kiyapanko..
Shutter count eka keeyata wada adu ekakda hoda 2nd hand gannawa nam?





ගන්න එපා බන්.. ෂටර් කවුන්ට් එක අඩු වුනත් කැමරා එක වැටිල, වතුර ගිහින් වගේ ජෝගිනන්..? ඉවසල ටිකක් සල්ලි එකතු කරල එකපාර අලුත් එකක් ගනින්...
මා මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් මට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මට එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්.. .
හාඅපේ අමිලබුවා දාලා තිබ්බා කලින් විස්තරයක්.. හොයල ලින්ක් එක දාන්නන්.. හා ද..![]()

ගන්න එපා බන්.. ෂටර් කවුන්ට් එක අඩු වුනත් කැමරා එක වැටිල, වතුර ගිහින් වගේ ජෝගිනන්..? ඉවසල ටිකක් සල්ලි එකතු කරල එකපාර අලුත් එකක් ගනින්...
අනික කැමරා වල රෙපෙයාර් ආවම ඒවා අස්ප ගණන් බන්...උඹ කීයක් දීලද ගන්න යන්නේ පාවිච්චි කරපු එකක්? මොකක්ද ටාගට් කරන කැමරා මොඩ්ල් එක?

meka tawa duratat pahadili karanna



හිල පොඩි උනාම බඩු යන්නේ පොඩ්ඩයි. එතකොට හරියට හිටින්නෙ නැති වෙන්නත් පුලුවන්..
හිල ලොකු වුනාම ගොඩක් බඩු ලේසියෙන් යනවා.. එතකොට ගහන එක හරියට හිටින්නම වදිනවා..
මම කිව්වේ ලෙන්ස් එකේ හිල පොඩි වුනාම ආලෝකය ඇතුලට යන්නෙ පොඩ්ඩයි. එතකොට අපි ගහන පොටෝ එක හරියට සෙට් වෙන්නෙ නැති වෙන්න පුලුවන්..
හිල ඒ කියන්නේ ලෙන්ස් එකේ කාච විවරය ලොකු වුනාම ආලෝකය ලේසියෙන් යනවා. එතකොට හිටින්නම පොටෝ එක ගහන්න පුලුවන්..
හා ද![]()
