DSLR නෑ කියල බෑ...

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ෂටර් ස්පීඩ් එක වැඩි කරපන්.. එතකොට මෝෂන් වෙන ඒවා ෆ්‍රීස් වෙනවා. ඒ කියන්නේ බ්ලර් නොවී එක තැන තියෙන විදිහට.. ෂටර් ස්පීඩ් වැඩි කරද්දි හැබැයි ඉමේජ් එක ඩාර්ක් වෙනවා. ඒකට ෆ්ලෑෂ් ලයිට් එකක් යූස් කරපන්..අයි එස් ඕ එක පොඩ්ඩක් වැඩි කරපන්.. වැඩිය කරන්න එපා ග්‍රේන් එක වැඩි වෙයි. ඇපචර් එක පුලුවන් තරම් අරින්න.. ඒ කියන්නෙ අඩු එෆ් අගයක්..

    :( flash ekak natha, iso eka wadi kalla thama ganna wenne
    try kalla balala result eka dennam
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :( flash ekak natha, iso eka wadi kalla thama ganna wenne
    try kalla balala result eka dennam

    කැමරා එල්කේ එකේ ඔෆර් එකක් යනවා.. අඩූම..බේසික්ම, චයිනීස් එකක් තියෙනවා රු.5900 ට..
    පුලුවන්නන් බලන්න
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    http://camerasim.com/apps/original-camerasim/web/

    මා මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් kumara456 ට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මට (skymicro ට) එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්.. .
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    DSLR


    මාමේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් මට (kumara456 ට) හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මට (kumara456 ට) එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්.. .


    එළ.....

    කාටද මේ මාමේ කියන්නේ
    :confused::confused:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළ.....

    කාටද මේ මාමේ කියන්නේ
    :confused::confused:

    වැරදි සොයන්නන් හට එක ස්පේස් එකක අඩුවක් හෝ විකෘති කර වැරැද්දක් පෙන්නන්න හදන සමාජයේ ඔබගේ මේ වෑයම අගේ කොට සලකනවා. ඔබට ජෙයින් ජෙයම වීවා පුතී..:lol::lol:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)

    මා මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් මට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මට එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්.. .:yes::yes:

    :yes::yes::yes:

    eken ma tfs++ kolla
     
    • Like
    Reactions: Kumara456

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වැරදි සොයන්නන් හට එක ස්පේස් එකක අඩුවක් හෝ විකෘති කර වැරැද්දක් පෙන්නන්න හදන සමාජයේ ඔබගේ මේ වෑයම අගේ කොට සලකනවා. ඔබට ජෙයින් ජෙයම වීවා පුතී..:lol::lol:

    :frown: