
thx.
උබ මේ කෙරුවා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් මටත් හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මට එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්.. .
කුමාටත් අඩුම ගානේ 5d mark 4 එකක්වත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.




ආසයිනේ.![]()





මා මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් මට (chathupatiyataට) හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මට (chathupatiyataට) එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්...
කුමා උබත් ත්‍රෙඩ් එක දැම්මට කමක් නැහැ, මතක ඇතුව ප්‍රාර්ථනා කරපන් මට හොද DSLR කැමරාවක් ලැබෙන්න කියලා.![]()


හරි හරි.. උඹට කැමරාවක් ලැබේවා..


උඹ මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් උඹට හොද DSLR කැමරාවක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. Rep +




