මචං මගේ ලග තියෙන්නේ canon 350D Cam එකක්. දැන් ටික දවසක ඉදන් එකෙන් ගන්න ෆොටෝ වල උඩින් පුස් බැදිලා වගේ පෙන්න්නනවා
.ලෙන්ස් වල අඋලක් නේ.මන් එක හදන තැනකට දුන්නම උ කිව්වා Sensor එකේ තමඊ පුස් බැදිලා තියෙන්නේ කියල,උ කියනවා ඔක්කොම ගලවල clean කරන්ඩ ඕනේ කියල.එකට 4500ක් ඉල්ලනවා
.දන්නා එකෙක් කියපන්කො ඒ ගැන වැඩිද ? මේකේ එකෙක් එක දවසක් දල තිබ්බ Dry Box එකක් හදාගන්න විදිය .එක පුලුවන්නම් හොයල දීපංකො
.
මේ තියෙන්නේ දැන් cam එකේ ෆොටෝ වදින විදිය
Uploaded with ImageShack.us
.ලෙන්ස් වල අඋලක් නේ.මන් එක හදන තැනකට දුන්නම උ කිව්වා Sensor එකේ තමඊ පුස් බැදිලා තියෙන්නේ කියල,උ කියනවා ඔක්කොම ගලවල clean කරන්ඩ ඕනේ කියල.එකට 4500ක් ඉල්ලනවා
.දන්නා එකෙක් කියපන්කො ඒ ගැන වැඩිද ? මේකේ එකෙක් එක දවසක් දල තිබ්බ Dry Box එකක් හදාගන්න විදිය .එක පුලුවන්නම් හොයල දීපංකො
.මේ තියෙන්නේ දැන් cam එකේ ෆොටෝ වදින විදිය
Uploaded with ImageShack.us
Last edited:
.එහෙනම් උට හෙට කියන්ඩ ඕනේ හදන්ඩ කියල ඒ ගැන ගියත් කමක් නේ කියල. අම්මේ දැන්නම් DryBox එකක් හදාගන්ඩ ඕනේ