DSLR Camera Help ??

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    dslr ekak witarak aran madi. aduma lens 2k wath ganna wenawa wenama.

    ow ban mama watuna wala gana kiwwata muuta terenne na..muta balanna kiyanna nikon coolpix ekakai nikon dslr ekakai pic quality ekai reviewsui youtube eke..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    මචන්ලා DSLR කෑල්ලක් ගන්න කියල බැලුවේ. ලොකුවට photography කොරන්න එහෙම නෙමෙයි, හදිසියේ ට්‍රිප් එකක් ගියොත් හොඳ ෆොටෝස් ටිකක් ගහගන්න එක තමයි අවශ්‍යතාවය. ඉන්ටර්නෙට් එකේ රීවිව්ස් එහෙම කියවල බලල, අවසානයේ මේ කැමරා දෙකෙන් එකක් ගන්න තීරණය කරා. මේ දවස්වල දෙකේම මිල ගනන් සමානයි.

    රීවිව්ස් වල නම් නිකෝන් එක තමයි හොඳයි කියල තියෙන්නෙ(ඔප්ශන් එහෙම වැඩී, wifi gps තියෙනවා), හැබැයි කැනොන් එකට ලොකු වරදක් කියල නෑ. ලෙන්ස් වල මිල ගනන් එහෙමත් කැනොන් වල අඩුයිනේ. නිකෝන් එකේ wifi gps තිබ්බට ඒවයේන් ලොකු ප්‍රයෝජනයක් නෑනේ. ඒ නිසා 700D එක ගන්න කියල බැලුවේ(700D එක ටච්ස්ක්‍රීන්). ඒත් ෆොටෝ කොලිටිය නම් හොඳ නිකෝන් එකේලු. ඒ නිසා හිතා ගන්න බැරුව ඉන්නෙ කෝක ගන්නද කියලා. ඒ නිසා එලකිරියේ යාලුවොන්ගෙනුත් අහන්න හිතුනා. කලින් මේ කැමරා දෙක compare කරලා ත්‍රෙඩ් වැටිලා තියේද කියලා බැලුවා, තිබ්බෙ නෑ.

    ඉතින් මචන්ලා මේ දෙකෙන් කෝකද ගන්න හොඳ?;)


    (1) ඔබ හරි. National geography professional photographers ලා පහුගිය අවුරුදු 100 ඇතුලත ලෝකේ හොල්ලපු stunning photos ගත්තේ wifi, bursting modes වගේ දේවල් තියාගෙන නෙවි. :lol::lol:මුලික දේවල් තමුන්ගේ දක්ෂතවයෙන් පාලනය කරගෙන. එනිසා කැමරාවක අවශ්‍යදේවල් ගැන සැලකිලිමත් වන්න. dslr පණ්ඩිතයන් පරිස්සම් වෙන්න. අපි professional photographers ලා නෙවි. අපේ අවස්තාවයන්ට (ඉදල හිටලා trip photo, birthday photo) starting dslr එකක් තිබුනත් එකේ තියෙන features හොදටම ඇති. වැඩිත් එක්ක.

    (2) canon ,nikon කියන එක මම තීරණය කරේ මට ලැබෙන package එකේ මිල මත. මට තියෙන්නේ නිකොන් 3200. එකත් එක්ක 55-200 කාචයන් සහ කැමරා bag එකක් වගේ දේවල් අඩු මිලට හම්බවුන ($500 අඩුවෙන්).

    (3) ඔය ට්‍රිප් ගිහිල්ල photo ගන්නවානම්, ඕකත් එක්ක එක කාචය හොදටම මදි. අඩුමගානේ 55-200 එකක් වත් ඕන.

    (4) ඔය dslr ගන්නවානම් මාස කිහිපයක් "අසාවෙන්" එක ඉගෙන ගන්න ඕනේ. නැතිනම් කැමරා එක අරගන්න එකේ තේරුමක් නැහැ. dslr එකකින් "quality photo" ගන්නවට වඩා කෙරෙන්නේ තමුන්ට අවශ විදියට පාලිත තත්වයන් යටතේ "කලාත්මක photos" ගන්න එක. Auto mode දමල ගන්න photo එකෙකැයි, සාමාන්‍ය කැමරාවක ගන්න photo එකෙකැයි වැඩි වෙනසක් නොවෙන්න පුළුවන්. සමහර විට සාමාන්‍ය කැමරාවක ගන්න photo වඩා හොද වෙන්න පුළුවන්. dslr එකකින් photo එකක් ගහපු පලියට එක quality photo වෙන්නේ නැහැ. :P


     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    The nikon. Wifi connectivity is a lot useful if you do wildlife shots or want to make some timelapse videos (you can control the camera from your phone). But you can do the same with cables and IR too.

    It's a small screen, so touch screen isn't that practical. Besides, Nikon's manual controls are already intuitive so there's that.