මචන්ලා DSLR කෑල්ලක් ගන්න කියල බැලුවේ. ලොකුවට photography කොරන්න එහෙම නෙමෙයි, හදිසියේ ට්‍රිප් එකක් ගියොත් හොඳ ෆොටෝස් ටිකක් ගහගන්න එක තමයි අවශ්‍යතාවය. ඉන්ටර්නෙට් එකේ රීවිව්ස් එහෙම කියවල බලල, අවසානයේ මේ කැමරා දෙකෙන් එකක් ගන්න තීරණය කරා. මේ දවස්වල දෙකේම මිල ගනන් සමානයි.
Nikon D5300
Canon 700D
රීවිව්ස් වල නම් නිකෝන් එක තමයි හොඳයි කියල තියෙන්නෙ(ඔප්ශන් එහෙම වැඩී, wifi gps තියෙනවා), හැබැයි කැනොන් එකට ලොකු වරදක් කියල නෑ. ලෙන්ස් වල මිල ගනන් එහෙමත් කැනොන් වල අඩුයිනේ. නිකෝන් එකේ wifi gps තිබ්බට ඒවයේන් ලොකු ප්‍රයෝජනයක් නෑනේ. ඒ නිසා 700D එක ගන්න කියල බැලුවේ(700D එක ටච්ස්ක්‍රීන්). ඒත් ෆොටෝ කොලිටිය නම් හොඳ නිකෝන් එකේලු. ඒ නිසා හිතා ගන්න බැරුව ඉන්නෙ කෝක ගන්නද කියලා. ඒ නිසා එලකිරියේ යාලුවොන්ගෙනුත් අහන්න හිතුනා. කලින් මේ කැමරා දෙක compare කරලා ත්‍රෙඩ් වැටිලා තියේද කියලා බැලුවා, තිබ්බෙ නෑ.
ඉතින් මචන්ලා මේ දෙකෙන් කෝකද ගන්න හොඳ?