DSLR Cleaning Help

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    මගේ නිකොන් D3200 එකේ සෙන්සර් එකේ ඩස්ට් එක වගේ තියෙනවා f8 වගේ ශුට් කරද්දී පෙන්නේ නැ. f22 වගේ යද්දී පේනවා.

    සුද්ද කරගන්නේ කොහොමද ? wet cleaning kit එකක් අරගෙන අපිටම කරගන්න පුළුවන් ද ? එහෙම කරන එක හරිද ? නැත්නම් කොහෙට ද ද්හෙන්න ඕනේ.

    කරපු අය හෙල්ප්.

    උබලා කොහොමද ඩස්ට් එක යන්නේ නැති වෙන්න තියාගන්නේ.
    මගේ අරන් අවුද්දක් වගේ. ලෙන්ස් එකෙත් යන්තම් ෆන්ගස් වගේ තියෙනවා. එක නම් පෙන්නේ නැ ෆොටෝ එකේ. ලෙන්ස් එක 18-140mm
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    sensor cleaning walata wenama liquid & swabs tiyanawa. cotton buds walin karanna yanna epa. youtube eke tutorials athi. puluwan kiyala sure nam witarak karanna. nathnam service karana tanakata denna.

    Dry box ekak aniwa use karapan.

    outdoor shoot karala iwara wela lens galawanna kalin lens & mount eka atara area eka brush ekakin clean karapan.
    lens change karaddi mount eka bima paththata harawala karapan.
    cam eka ON eke tiyeddi lens change karanna epa.

    cam eka bag eke daala tiyanna epa.(for a long time) lens cap eka galawala eliya watena tanakin tiyapan. dark environments favour fungus growth.

    viewfinder ekenuth dust spots penawada?
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    මගේ නිකොන් D3200 එකේ සෙන්සර් එකේ ඩස්ට් එක වගේ තියෙනවා f8 වගේ ශුට් කරද්දී පෙන්නේ නැ. f22 වගේ යද්දී පේනවා.

    සුද්ද කරගන්නේ කොහොමද ? wet cleaning kit එකක් අරගෙන අපිටම කරගන්න පුළුවන් ද ? එහෙම කරන එක හරිද ? නැත්නම් කොහෙට ද ද්හෙන්න ඕනේ.

    කරපු අය හෙල්ප්.

    උබලා කොහොමද ඩස්ට් එක යන්නේ නැති වෙන්න තියාගන්නේ.
    මගේ අරන් අවුද්දක් වගේ. ලෙන්ස් එකෙත් යන්තම් ෆන්ගස් වගේ තියෙනවා. එක නම් පෙන්නේ නැ ෆොටෝ එකේ. ලෙන්ස් එක 18-140mm

    man dakka.cameralk eke repair karanawa kyla gahala thiyanawa.....
    hariyatama danne naha....podk ahala balahan...
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    නුගේගොඩ super market එකේ උඩ තට්ටුවේ ඉන්නවා ටිකක් මැදි වියේ dial එකක්..පොරත් හොඳයි..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    uba lens eka galawanawada nitharama and dry box nadda
    bump

    ඔව් මචන්. නිතරම ගලවනවා. ඩ්‍රයි බොක්ස් එකක් නම් නැ

    sensor cleaning walata wenama liquid & swabs tiyanawa. cotton buds walin karanna yanna epa. youtube eke tutorials athi. puluwan kiyala sure nam witarak karanna. nathnam service karana tanakata denna.

    Dry box ekak aniwa use karapan.

    outdoor shoot karala iwara wela lens galawanna kalin lens & mount eka atara area eka brush ekakin clean karapan.
    lens change karaddi mount eka bima paththata harawala karapan.
    cam eka ON eke tiyeddi lens change karanna epa.

    cam eka bag eke daala tiyanna epa.(for a long time) lens cap eka galawala eliya watena tanakin tiyapan. dark environments favour fungus growth.

    viewfinder ekenuth dust spots penawada?

    cam එක අල්මාරියේ තිබ්බ මාසයක් වගේ. එක වෙන්න ඇති අවුලා.
    කරන්න පුළුවන් කියලා හිතෙනවා. 4500 ක් කිව්වා camaron එකේ.
    උන්ට දෙනවද කියලා බැලුවේ.

    නුගේගොඩ super market එකේ උඩ තට්ටුවේ ඉන්නවා ටිකක් මැදි වියේ dial එකක්..පොරත් හොඳයි..

    නම්බර් එකක් එහෙම නැතිද මචං
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මචන් ඩ්‍රයි බොක්ස් එකක් අනිවා පාවිච්චි කරන්න DSLR එකක් තියනවා නම්, ෆන්ගස් යවන්න නම් තාක්ෂණික දැනුමැති කෙනෙක්ට දෙන්න, ඩස්ට් කලින් කරන්න නම් අපිටත් පුළුවන් ක්ලීනින් කිට් එකක් තියනවා නම්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    EMINƎM;22686023 said:
    appa ganin bn ekak math lagadi gaththe

    Gedara thiyeddi witharada dry box eke dala thiyenne? Nathnam geniyaddith eke dalamada geniyanne?
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Pro kenekta kiyala service karaganna. Sensor eka clean karanna yanna epaa.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    නුගේගොඩ super market එකේ උඩ තට්ටුවේ ඉන්නවා ටිකක් මැදි වියේ dial එකක්..පොරත් හොඳයි..
    මේ නුගේගොඩ CLAN එක ගැන වෙන්න ඕනේ කියන්නේ
    tel
    0112199114
    0777235814

    හෙන හොද dial එකක් :yes:
    Image already added
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    sensor cleaning walata wenama liquid & swabs tiyanawa. cotton buds walin karanna yanna epa. youtube eke tutorials athi. puluwan kiyala sure nam witarak karanna. nathnam service karana tanakata denna.

    Dry box ekak aniwa use karapan.

    outdoor shoot karala iwara wela lens galawanna kalin lens & mount eka atara area eka brush ekakin clean karapan.
    lens change karaddi mount eka bima paththata harawala karapan.
    cam eka ON eke tiyeddi lens change karanna epa.

    cam eka bag eke daala tiyanna epa.(for a long time) lens cap eka galawala eliya watena tanakin tiyapan. dark environments favour fungus growth.

    viewfinder ekenuth dust spots penawada?

    මචෝ cam එක drybox එකකදාලා එලිය වැටෙන තැනක තියන්න ඕනෙද බන් ලෙන්ස් කැප් එකත් ගලවලා?
    Image already added