DSLR Help !!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,044
    4,713
    113
    -In Darkness-
    මචංලා දන්නවා නම් Nikon D60 එකෙයි Nikon D40 එකෙයි මිළ ගණන් හොයලා දෙන්න පුළුවන්ද??? මේකේ Photography කරන අය ඕන තරම් ඉන්නවානේ?? :):)

    d60-600.jpg

    අඩු ගානේ බම්ප් එකක්වත් දාගෙන යන්න. ස්තූතියි
    :)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    d60,d40 kiyanne tikak parana cameras ...mewa local shops wala brandnew nathuwa athi ...:yes:.:rolleyes:..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,713
    113
    -In Darkness-
    d60,d40 kiyanne tikak parana cameras ...mewa local shops wala brandnew nathuwa athi ...:yes:.:rolleyes:..
    පරණයි නම් තමා මචං ඒත් Budget එකට හරියන්න එකක් හොයන්නේ 40කට විතර :)

    60D 1.50 wage neda
    Canon 60D එක නම් 1.5 වගේ වෙනවා. මට ඕනේ Nikon D60 එක ගැන මචං :)

    me dekama paranayi machan. oya dekatama wadiya D90 hondayi. okkotama wada Canon 60D eka uparimayi.

    පරණයි තමා බං. ඒත් ඉතින් අලුත් ඒවල ගණන් ඇහුවම තනි ඇහැට ඇඬෙනවා. 40කට විතර කැම් එකක් හොයන්නේ මචං :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,713
    113
    -In Darkness-
    e canon ne bunz
    E ganata D90 Ganna puluwan
    :yes::yes::yes:

    මචං මම හොයන්නේ 40කට විතර එකක්. විනෝදාංශයක් වශයෙන් ෆොටෝ ටිකක් ගන්න කැම් එකක් හොයන්නේ. ගොඩක් ලොකු එකකට යන්න වබෑ බං අතේ තියෙන ගාණේ හැටියට :no::no::no:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    D3100 eka 75,000 wenawa ban. Yaluwek innawa nam Singapore walin balapan. Mehe DSLR ekakata wada 10,000-15,000 aduyi.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    :yes::yes::yes:

    මචං මම හොයන්නේ 40කට විතර එකක්. විනෝදාංශයක් වශයෙන් ෆොටෝ ටිකක් ගන්න කැම් එකක් හොයන්නේ. ගොඩක් ලොකු එකකට යන්න වබෑ බං අතේ තියෙන ගාණේ හැටියට :no::no::no:

    E-Bay ake balahan
    Naththa Fujifilm Finepix HS20 ganna
    eka Godak labai 50 withara wenne
    Loku Zoom range ekak tiyanawa
    Foddak net ake balanna

    ** RAW Shoot karannath puluwan
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පරණයි නම් තමා මචං ඒත් Budget එකට හරියන්න එකක් හොයන්නේ 40කට විතර :)

    Canon 60D එක නම් 1.5 වගේ වෙනවා. මට ඕනේ Nikon D60 එක ගැන මචං :)

    පරණයි තමා බං. ඒත් ඉතින් අලුත් ඒවල ගණන් ඇහුවම තනි ඇහැට ඇඬෙනවා. 40කට විතර කැම් එකක් හොයන්නේ මචං :)

    ehema nam machan umbata 2nd hand wage ekak thamai hoyaganna wenne. ekko oya price ekata fixed lens Fuji HS series ekak ganna puluwan machan. ekak ganna balanna. ekath sira cam eka
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,713
    113
    -In Darkness-
    D3100 eka 75,000 wenawa ban. Yaluwek innawa nam Singapore walin balapan. Mehe DSLR ekakata wada 10,000-15,000 aduyi.
    යාළුවෙක් නම් ලඟදි යනවා කිව්වා. මම කෝකටත් හොයලා බලන්නම් :)
    E-Bay ake balahan
    Naththa Fujifilm Finepix HS20 ganna
    eka Godak labai 50 withara wenne
    Loku Zoom range ekak tiyanawa
    Foddak net ake balanna

    ** RAW Shoot karannath puluwan
    Thanks මචං. මම හොයලා බලන්නම් :)

    ehema nam machan umbata 2nd hand wage ekak thamai hoyaganna wenne. ekko oya price ekata fixed lens Fuji HS series ekak ganna puluwan machan. ekak ganna balanna. ekath sira cam eka
    2nd hand Good condition වගේ හම්බුනොත් නම් ගන්නවා. ඒත් sure නෑ CMOS අවුල් ගියපු එකක් හම්බුනොත් වගේ කියලා. කලින් කෙනාත් කියලා තියෙනවා Fuji HS series එක ගැන. Thanks මචං :)

    Sony HX100-v kyana cam ekath hodai machan.....poddak balapn, nathm PM ekak dapan mata...
    මචං ඕක DSLR එකක් නෙමෙයිනේ DSC එකක්නේ :baffled::baffled: