DSLR Lens Tax Rate

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,842
    1
    27,894
    113
    මචන් මගේ අත්දැකීම් අනුව ලංකාවේ හුගාක් camera shops වල DSLR Lens පට්ටම මිලයි. එ නිසා මම හිතුවෙ ebay එකෙන් Nikon lens එකක් order කරන්න.

    Customs එකෙන් ඒකට tax කියක් අය කරයි ද කියලා ඒ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද? Lens එකේ මිල රුපියල් 37,000 ක් විතර වෙනවා .
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mchn man aurudkata witara kalin sigma 18-50 2.8f ekak gatta(around 40K) . e dawaswala lens walata tax ne kiyala kiyakwat gatte ne. dannam tax gahanawada danne ne
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මමත් ගෙනාව sigma 17-50 lens එකක්..tax මුකුත් නෑ..දවස් 5න් ගෙදර..EMS හරහා ආවේ..දැන් ටිකක් කල් හැබැයි..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,842
    1
    27,894
    113

    mchn man aurudkata witara kalin sigma 18-50 2.8f ekak gatta(around 40K) . e dawaswala lens walata tax ne kiyala kiyakwat gatte ne. dannam tax gahanawada danne ne

    මමත් ගෙනාව sigma 17-50 lens එකක්..tax මුකුත් නෑ..දවස් 5න් ගෙදර..EMS හරහා ආවේ..දැන් ටිකක් කල් හැබැයි..

    Thanks a lot machan.:)