blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචන්ලා මට පොඩි උදව්වක් ඔනේ.. මම DSLR කැමරාවක් ගන්න ඔනේ..:yes::yes: මට කැමරා ගැන ලොකු දැනුමක් නැ.. මම හිතාගෙන ඉන්නේ NIKON D5200 ගන්න.. ඒ කැමරා එක හොදයිද..මේ ගානට ගන්න පුලුවන් වෙනත් හොද කැමරා තියනවද?? Nikon / Canon කැමරා වලින් හොද මොකද්ද? අතේ තියෙන්නෙත් 80 000 වාගේ තමයි.. අහන්න තරම් මේ ගැන දන්න යාලුවෙකුත් නැ.. එලකිරි යාලුවෝ ඔක්කොටමයි මෙක කියන්නේ.. දන්න කෙනෙක් ඉන්නවානම් Help කරන්න.. නැතිනම් Bump එකක් දාන්න..:D:D

    ඔයාලා පාවිච්චි කරන කැමරාව ගැනත් ටිකක් කියලා යන්න..
     
    Last edited:
    • Like
    Reactions: suchakamo

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ

    අරමුණ මොකක්ද බං ???
    :rolleyes: :rolleyes:
    මම ගාවත් තියෙන්නේ 5100 එකක්, ඒත් ඒක ගැන දුක් වෙනෝමං දැන් මට තියෙන වැඩ එක්ක.. :baffled:
     
    • Like
    Reactions: blackeddy

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    අරමුණ මොකක්ද බං ???
    :rolleyes: :rolleyes:
    මම ගාවත් තියෙන්නේ 5100 එකක්, ඒත් ඒක ගැන දුක් වෙනෝමං දැන් මට තියෙන වැඩ එක්ක.. :baffled:

    මට තෙරෙනවා මචන්..අරගෙන ටික කාලයක් යනකොට ඔක එපා වෙනවා.. අනික අරගෙන යන්න එහෙම කරදරයි තමයි.. එත් ආසයි බන්..
    ;)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මට තෙරෙනවා මචන්..අරගෙන ටික කාලයක් යනකොට ඔක එපා වෙනවා.. අනික අරගෙන යන්න එහෙම කරදරයි තමයි.. එත් ආසයි බන්..
    ;)

    එපා වෙනෝ නෙමෙයි.. මචං..
    ඔය කැමරාවේ මට තියෙන මූලිකම ගැටළු..
    flash එකක් slave යවන්න බෑ.. (මේක නම් අඩෙනවා..)
    battery grip එකක් පාවිච්චි කරන්න බෑ..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මටත් දැන ගන්න ඔනේ ඕක තමයි බන්...:confused::confused:

    එහෙම එකක් නෑ..
    දෙකම හොද කැමරා..
    මට නම් නිකොන් පාට ස්වභාවික පාටයි.. කැනොන් වල මඩ පාටක් තියෙන්නේ..
    සමහරුන්ට ඕකේ අනිත් පැත්ත.. :rolleyes:
     
    ras123ras2003

    Member
    Aug 25, 2008
    211
    6
    0
    එපා වෙනෝ නෙමෙයි.. මචං..
    ඔය කැමරාවේ මට තියෙන මූලිකම ගැටළු..
    flash එකක් slave යවන්න බෑ.. (මේක නම් අඩෙනවා..)
    battery grip එකක් පාවිච්චි කරන්න බෑ..

    ow Flash commander mode eka nathi ekanam loku paduwak.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් උඹ 5200 එකක් ගන්න හිතන් ඉන්නවනම් ඔය සල්ලි වලින් 7000 එකක්ම ගනින්.. මටනම් 5200 එක අසාර්ථක මොඩෙල් එකක්... දැන් 53000 එකත් ඇවිල්ලනේ තියෙන්නේ :D බය නැතුව D7000 එකක් ගනින්. ඔය ගානට Entry level එකක් ගනන්වට වඩා සෙමියක් ගන්න එක හොන්දයි.. පහසුකමුත් වැඩියි :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මචන් උඹ 5200 එකක් ගන්න හිතන් ඉන්නවනම් ඔය සල්ලි වලින් 7000 එකක්ම ගනින්.. මටනම් 5200 එක අසාර්ථක මොඩෙල් එකක්... දැන් 53000 එකත් ඇවිල්ලනේ තියෙන්නේ :D බය නැතුව D7000 එකක් ගනින්. ඔය ගානට Entry level එකක් ගනන්වට වඩා සෙමියක් ගන්න එක හොන්දයි.. පහසුකමුත් වැඩියි :)

    7000 also fail පුතා.. :baffled:
    7100 එකකුත් ආවා..
    600 fail 610 update එකක් ආවා.. :oo:
     
    duka84

    Member
    Apr 8, 2013
    173
    15
    0
    අපේ ගෙදර

    හුටා ඔක්කොම ෆේල් ද එතකොට? මොකක්ද හොද? :sorry::sorry:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    7000 also fail පුතා.. :baffled:
    7100 එකකුත් ආවා..
    600 fail 610 update එකක් ආවා.. :oo:

    මචන් මොඩෙල් ෆේල් වෙන නිසා නෙමේ අලුතින් මොඩෙල් එන්නේ :rolleyes::rolleyes: 5200 ෆේල් කියල කිව්වේ මාස කිහිපයක් යන්න කලින් තව මොඩෙල් එකක් ආපු එකට :D:D එහෙනම් ඉතින් 5000, 5100 ෆේල් තමා :D:D කොහොමත් 5200 ගන්නවට වඩා හොඳයි 7000 ගණන් එක, අතේ සල්ලි ටිකක් තියනවනම් 7100 එකට යන එක තවත් හොඳයි :yes::yes:
     
    Chamith0659

    Member
    Mar 14, 2007
    1,126
    4
    0
    37
    Internet
    machan mn gawath thyne D5200 thmai, awa dawas wala mn gthee, hoda cam ekak...pulwnm lens ekak ganin wenin tamron 70-300mm, nikkor 55-200mm wage ekak...