මචන්ලා මට පොඩි උදව්වක් ඔනේ.. මම DSLR කැමරාවක් ගන්න ඔනේ..
මට කැමරා ගැන ලොකු දැනුමක් නැ.. මම හිතාගෙන ඉන්නේ NIKON D5200 ගන්න.. ඒ කැමරා එක හොදයිද..මේ ගානට ගන්න පුලුවන් වෙනත් හොද කැමරා තියනවද?? Nikon / Canon කැමරා වලින් හොද මොකද්ද? අතේ තියෙන්නෙත් 80 000 වාගේ තමයි.. අහන්න තරම් මේ ගැන දන්න යාලුවෙකුත් නැ.. එලකිරි යාලුවෝ ඔක්කොටමයි මෙක කියන්නේ.. දන්න කෙනෙක් ඉන්නවානම් Help කරන්න.. නැතිනම් Bump එකක් දාන්න..

ඔයාලා පාවිච්චි කරන කැමරාව ගැනත් ටිකක් කියලා යන්න..

Last edited: