එපා වෙනෝ නෙමෙයි.. මචං..
ඔය කැමරාවේ මට තියෙන මූලිකම ගැටළු..
flash එකක් slave යවන්න බෑ.. (මේක නම් අඩෙනවා..)
battery grip එකක් පාවිච්චි කරන්න බෑ..
mn grip ekak use karnwa machan, mn bangkok walin gthe 4000k une, dn nm ebay eke thynwaaa...

එපා වෙනෝ නෙමෙයි.. මචං..
ඔය කැමරාවේ මට තියෙන මූලිකම ගැටළු..
flash එකක් slave යවන්න බෑ.. (මේක නම් අඩෙනවා..)
battery grip එකක් පාවිච්චි කරන්න බෑ..

මචන් මොඩෙල් ෆේල් වෙන නිසා නෙමේ අලුතින් මොඩෙල් එන්නේ5200 ෆේල් කියල කිව්වේ මාස කිහිපයක් යන්න කලින් තව මොඩෙල් එකක් ආපු එකට
එහෙනම් ඉතින් 5000, 5100 ෆේල් තමා
කොහොමත් 5200 ගන්නවට වඩා හොඳයි 7000 ගණන් එක, අතේ සල්ලි ටිකක් තියනවනම් 7100 එකට යන එක තවත් හොඳයි
![]()

mn grip ekak use karnwa machan, mn bangkok walin gthe 4000k une, dn nm ebay eke thynwaaa...![]()

machan mn gawath thyne D5200 thmai, awa dawas wala mn gthee, hoda cam ekak...pulwnm lens ekak ganin wenin tamron 70-300mm, nikkor 55-200mm wage ekak...

හුටා ඔක්කොම ෆේල් ද එතකොට? මොකක්ද හොද?![]()
Nikon


උන්ට පිස්සුද බං අළුක් කැමරා මොඩල් හද හද ..
පරණ එව්වයි price අඩු කරන්න...![]()
![]()
උන්ට ඔය ලාබෙට වඩා උන්ගේ නම වටිනවා බං..
ඉතින් අන් මොකක් හරි එකක් දානවා..
![]()
![]()
![]()
5000 එක නම් පාවිච්චි කරලා නෑ මං..
5100 එක ෆේල් කියලා මං කියන්නෑ..
මොකද 5200 එක එනකන් ගොඩක් කල් ඒක නම තියන් උන්නා..
5200 එකෙත් ලෙඩක් නම් නෑ මට, 5300 එකක් නම් දැකලා නෑ තාම
7000 එකේ back focus error එනන් තියේලු..

මම කිව්වේ 5200 ෆේල් කියල මොකද මාස කීයද ගියේ 5300 එන්න.. එකයි මම එහෙම කිව්වේ 
උඹ කිව්වනේ 7000 ෆේල් කියල.. 
මට පෙන්නපන්කෝ 7000 ෆේල් කියල කියල තියෙන තැනක් 

උඹගේ point එක මට තේරෙන්නේ නැමම කිව්වේ 5200 ෆේල් කියල මොකද මාස කීයද ගියේ 5300 එන්න.. එකයි මම එහෙම කිව්වේ
උඹ කිව්වනේ 7000 ෆේල් කියල..
මට පෙන්නපන්කෝ 7000 ෆේල් කියල කියල තියෙන තැනක්
![]()

7000 එක මිඩ් රේනජ් එකක්..
)

Back focus error කියලා දෙයක් තියේ....
හොයලා බලන්න ..![]()
![]()

මම අහන්නේ 7000 ෆේල් කියල කොහෙද දාල තිබ්බේ කියල 
oya back focus සීන් එක එච්චර් අවුලක් නෙමේ... 

උන්ට පිස්සුද බං අළුක් කැමරා මොඩල් හද හද ..
පරණ එව්වයි price අඩු කරන්න...![]()
![]()
උන්ට ඔය ලාබෙට වඩා උන්ගේ නම වටිනවා බං..
ඉතින් අන් මොකක් හරි එකක් දානවා..
![]()
![]()
![]()
5000 එක නම් පාවිච්චි කරලා නෑ මං..
5100 එක ෆේල් කියලා මං කියන්නෑ..
මොකද 5200 එක එනකන් ගොඩක් කල් ඒක නම තියන් උන්නා..
5200 එකෙත් ලෙඩක් නම් නෑ මට, 5300 එකක් නම් දැකලා නෑ තාම
7000 එකේ back focus error එනන් තියේලු..
මම දන්නවා ඔය සීන් එක..මම අහන්නේ 7000 ෆේල් කියල කොහෙද දාල තිබ්බේ කියල
oya back focus සීන් එක එච්චර් අවුලක් නෙමේ...
![]()
7000 එකේ back focus error එනන් තියේලු..
Hmm. D7000 is a nice DSLR. Yes there are some known issues (back/front focusing, oil on sensor). But D7000 comes with focus fine tuning so that issue wont matter much. Go for it only if you need those additional controllers. Otherwise D5300 will have better image quality. Even 5100 almost same IQ to D7000.


d7000 එකට ඔටෝ ෆෝකස් ෆයින් ටියුනින් තියනවා නේ? කැම් එක, ඒ ඒ ලෙන්ස් එකට අදාල අජස්ට්මන්ට් මතක තියාගෙන ලෙන්ස් එක ඇටැච් කරපු ගමන් ෆයින් ටියුන් වැලියු එක ඇප්ලයි කරනවා.
ehem ekak nam danna machan man
එහෙනම් උඹ කොහොමද කියන්නේ 7000 ෆේල් කියලයමක් කියන්න ඇයි කොහේ හරි දාලා තියෙන්නඕනේද බං ??

back focus සීන් එක නිසාද?
but dan tikak paranai low light noise performing athin tikak pahalin inne

හුටා ඔක්කොම ෆේල් ද එතකොට? මොකක්ද හොද?![]()
.?එහෙනම් උඹ කොහොමද කියන්නේ 7000 ෆේල් කියලback focus සීන් එක නිසාද?
උඹට කියලා තේරුමක් නෑ මචං..![]()
![]()
![]()
(70-200 f2.8 එකක් එක්ක පාවිච්චි කරලා බලහන් කෝ සහෝ..)

එකනම් ඇත්ත බොරුවට මමයි උඹයි විවාද කරන්නේ.. 
මට තේරෙන්නේ නැත්තේ අයි උඹ 7000 එක ෆේල් කියල කිව්වේ කියන එක තමයි 
මම මචන් 70-200 2.8 පාවිච්චි කරලනම් නෑ. එත් මම කොහෙවත් දැකල නා 7000 එක ෆේල් කැමරාවක් කියල සඳහන් කරලා තියනවා. මමත් පාවිච්චි කරනවා 7000/ 5100 දෙකම.. උඹ පොඩ්ඩක් හොයල කියපන් 7000 ෆේල් කියල තියන්නේ කොහෙද කියල මට එච්චරයි ඕනේ දැනගන්න 
m done 
