Chamith0659

Member
Mar 14, 2007
1,126
4
0
37
Internet
එපා වෙනෝ නෙමෙයි.. මචං..
ඔය කැමරාවේ මට තියෙන මූලිකම ගැටළු..
flash එකක් slave යවන්න බෑ.. (මේක නම් අඩෙනවා..)
battery grip එකක් පාවිච්චි කරන්න බෑ..

mn grip ekak use karnwa machan, mn bangkok walin gthe 4000k une, dn nm ebay eke thynwaaa... :)
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මචන් මොඩෙල් ෆේල් වෙන නිසා නෙමේ අලුතින් මොඩෙල් එන්නේ :rolleyes::rolleyes: 5200 ෆේල් කියල කිව්වේ මාස කිහිපයක් යන්න කලින් තව මොඩෙල් එකක් ආපු එකට :D:D එහෙනම් ඉතින් 5000, 5100 ෆේල් තමා :D:D කොහොමත් 5200 ගන්නවට වඩා හොඳයි 7000 ගණන් එක, අතේ සල්ලි ටිකක් තියනවනම් 7100 එකට යන එක තවත් හොඳයි :yes::yes:

    උන්ට පිස්සුද බං අළුක් කැමරා මොඩල් හද හද ..
    පරණ එව්වයි price අඩු කරන්න... :rolleyes: :rolleyes:
    උන්ට ඔය ලාබෙට වඩා උන්ගේ නම වටිනවා බං..
    ඉතින් අන් මොකක් හරි එකක් දානවා..
    :rolleyes: :rolleyes: :rolleyes:
    5000 එක නම් පාවිච්චි කරලා නෑ මං..
    5100 එක ෆේල් කියලා මං කියන්නෑ..
    මොකද 5200 එක එනකන් ගොඩක් කල් ඒක නම තියන් උන්නා..
    5200 එකෙත් ලෙඩක් නම් නෑ මට, 5300 එකක් නම් දැකලා නෑ තාම :dull:
    7000 එකේ back focus error එනන් තියේලු..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    machan mn gawath thyne D5200 thmai, awa dawas wala mn gthee, hoda cam ekak...pulwnm lens ekak ganin wenin tamron 70-300mm, nikkor 55-200mm wage ekak...

    මං නම් කියන්නේ මංච ..
    කිට් ලෙන්ස් එක මදි වැඩක් කරනවා නම් (ඉවෙන්ට් වගේ,) 18-105 + 70-300 වගේ ගන්න පුළුවන් නම් හොදයි..
    මං ලග තියෙන්නේත් 18-55 ක් එක්ක 55-300 ක්.. එපා වෙනෝ.. :baffled:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උන්ට පිස්සුද බං අළුක් කැමරා මොඩල් හද හද ..
    පරණ එව්වයි price අඩු කරන්න... :rolleyes: :rolleyes:
    උන්ට ඔය ලාබෙට වඩා උන්ගේ නම වටිනවා බං..
    ඉතින් අන් මොකක් හරි එකක් දානවා..
    :rolleyes: :rolleyes: :rolleyes:
    5000 එක නම් පාවිච්චි කරලා නෑ මං..
    5100 එක ෆේල් කියලා මං කියන්නෑ..
    මොකද 5200 එක එනකන් ගොඩක් කල් ඒක නම තියන් උන්නා..
    5200 එකෙත් ලෙඩක් නම් නෑ මට, 5300 එකක් නම් දැකලා නෑ තාම :dull:
    7000 එකේ back focus error එනන් තියේලු..

    උඹගේ point එක මට තේරෙන්නේ නැ :rolleyes::rolleyes: මම කිව්වේ 5200 ෆේල් කියල මොකද මාස කීයද ගියේ 5300 එන්න.. එකයි මම එහෙම කිව්වේ :D:D උඹ කිව්වනේ 7000 ෆේල් කියල.. :rolleyes::rolleyes: මට පෙන්නපන්කෝ 7000 ෆේල් කියල කියල තියෙන තැනක් :rofl::rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    උඹගේ point එක මට තේරෙන්නේ නැ :rolleyes::rolleyes: මම කිව්වේ 5200 ෆේල් කියල මොකද මාස කීයද ගියේ 5300 එන්න.. එකයි මම එහෙම කිව්වේ :D:D උඹ කිව්වනේ 7000 ෆේල් කියල.. :rolleyes::rolleyes: මට පෙන්නපන්කෝ 7000 ෆේල් කියල කියල තියෙන තැනක් :rofl::rofl:

    :P:P 7000 එක මිඩ් රේනජ් එකක්..
    90 යත්සේම්. .90 කොච්චර කලක් ඇදන් ආවද ?? 
    7100 එක ආවේ පොඩි කාලෙකින් .. (7000 පාවිච්චි කරන අය තමා කියන්නේ ඕකේ එක එක උලව් ගැන..
    මට නම් 7000 එකකුයි sb 700 එකකුයි තියේ නම් :love: :love: )
    Back focus error කියලා දෙයක් තියේ....
    හොයලා බලන්න .. :rolleyes: :rolleyes:
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Back focus error කියලා දෙයක් තියේ....
    හොයලා බලන්න .. :rolleyes: :rolleyes:

    මම දන්නවා ඔය සීන් එක.. :P:P මම අහන්නේ 7000 ෆේල් කියල කොහෙද දාල තිබ්බේ කියල :rolleyes::rolleyes: oya back focus සීන් එක එච්චර් අවුලක් නෙමේ... :D:D
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    උන්ට පිස්සුද බං අළුක් කැමරා මොඩල් හද හද ..
    පරණ එව්වයි price අඩු කරන්න... :rolleyes: :rolleyes:
    උන්ට ඔය ලාබෙට වඩා උන්ගේ නම වටිනවා බං..
    ඉතින් අන් මොකක් හරි එකක් දානවා..
    :rolleyes: :rolleyes: :rolleyes:
    5000 එක නම් පාවිච්චි කරලා නෑ මං..
    5100 එක ෆේල් කියලා මං කියන්නෑ..
    මොකද 5200 එක එනකන් ගොඩක් කල් ඒක නම තියන් උන්නා..
    5200 එකෙත් ලෙඩක් නම් නෑ මට, 5300 එකක් නම් දැකලා නෑ තාම :dull:
    7000 එකේ back focus error එනන් තියේලු..

    Hmm. D7000 is a nice DSLR. Yes there are some known issues (back/front focusing, oil on sensor). But D7000 comes with focus fine tuning so that issue wont matter much. Go for it only if you need those additional controllers. Otherwise D5300 will have better image quality. Even 5100 almost same IQ to D7000.
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මම දන්නවා ඔය සීන් එක.. :P:P මම අහන්නේ 7000 ෆේල් කියල කොහෙද දාල තිබ්බේ කියල :rolleyes::rolleyes: oya back focus සීන් එක එච්චර් අවුලක් නෙමේ... :D:D

    යමක් කියන්න ඇයි කොහේ හරි දාලා තියෙන්නඕනේද බං ??
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    7000 එකේ back focus error එනන් තියේලු..

    d7000 එකට ඔටෝ ෆෝකස් ෆයින් ටියුනින් තියනවා නේ? කැම් එක, ඒ ඒ ලෙන්ස් එකට අදාල අජස්ට්මන්ට් මතක තියාගෙන ලෙන්ස් එක ඇටැච් කරපු ගමන් ෆයින් ටියුන් වැලියු
    ඇප්ලයි කරනවා.

    correction
    ලෙන්ස් මාරු කරද්දී අපි වැලියු එක ඇප්ලයි කරන්න ඕනේ.
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    Hmm. D7000 is a nice DSLR. Yes there are some known issues (back/front focusing, oil on sensor). But D7000 comes with focus fine tuning so that issue wont matter much. Go for it only if you need those additional controllers. Otherwise D5300 will have better image quality. Even 5100 almost same IQ to D7000.

    :yes: :yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ

    d7000 එකට ඔටෝ ෆෝකස් ෆයින් ටියුනින් තියනවා නේ? කැම් එක, ඒ ඒ ලෙන්ස් එකට අදාල අජස්ට්මන්ට් මතක තියාගෙන ලෙන්ස් එක ඇටැච් කරපු ගමන් ෆයින් ටියුන් වැලියු එක ඇප්ලයි කරනවා.

    ehem ekak nam danna machan man
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    යමක් කියන්න ඇයි කොහේ හරි දාලා තියෙන්නඕනේද බං ??
    එහෙනම් උඹ කොහොමද කියන්නේ 7000 ෆේල් කියල :rofl::rofl: back focus සීන් එක නිසාද?
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    ubata rs 65000 wage ganan puluwan nikon D3200 eka..
    eke processor eka exceed 3.eka thamay enne Nikon D7100 eke..anith eka mega pixel 24 eka..Nikon D5100 gannawata wada eka ganna eka hoday..aluth model ekak ne..Dan D5300 enna ahdana nisa D5100 eka ganna eke therumak naa
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හුටා ඔක්කොම ෆේල් ද එතකොට? මොකක්ද හොද? :sorry::sorry:

    How do you say they are failed. They introduce new models with new features. For a beginner D5200 is more than enough and most of the features will not be used in 99 percent.

    On the question of Nikon Vs Cannon Nikon is a company who is in optics industry whilst cannon is an electronic giant. For better pictures go for Nikon for better software go for Cannon.:baffled:.?
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    එහෙනම් උඹ කොහොමද කියන්නේ 7000 ෆේල් කියල :rofl::rofl: back focus සීන් එක නිසාද?

    උඹට කියලා තේරුමක් නෑ මචං.. :frown: :frown: :frown:
    (70-200 ‍f2.8 එකක් එක්ක පාවිච්චි කරලා බලහන් කෝ සහෝ..)
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹට කියලා තේරුමක් නෑ මචං.. :frown: :frown: :frown:
    (70-200 ‍f2.8 එකක් එක්ක පාවිච්චි කරලා බලහන් කෝ සහෝ..)

    :lol::lol: එකනම් ඇත්ත බොරුවට මමයි උඹයි විවාද කරන්නේ.. :lol::lol: මට තේරෙන්නේ නැත්තේ අයි උඹ 7000 එක ෆේල් කියල කිව්වේ කියන එක තමයි :frown::frown: මම මචන් 70-200 2.8 පාවිච්චි කරලනම් නෑ. එත් මම කොහෙවත් දැකල නා 7000 එක ෆේල් කැමරාවක් කියල සඳහන් කරලා තියනවා. මමත් පාවිච්චි කරනවා 7000/ 5100 දෙකම.. උඹ පොඩ්ඩක් හොයල කියපන් 7000 ෆේල් කියල තියන්නේ කොහෙද කියල මට එච්චරයි ඕනේ දැනගන්න :lol::lol: m done :cool::cool: