dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා මට DSLR එකක් ගන්න ඕනේ.... Sony, Canon, Nikon ඔය මොඩල් 3න් එලම එකක්.....
    ගන්න මොඩල් එකක් හිතාගන්න බෑ... දැනට හිතට වැදුනේ Sony Alpha DSLR A350 එක තමා......

    20120302_thumbL_eos5dmarkiiief24105_3q-640x426.jpg
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    sony gana nan hariyatma dannwe na bn

    NIKON and CANON ne leading inne
    so api danna un lagat tyenne oya deken 1 witar4ay

    1100D ekak man use krnne

    සෝනි අව්ල් ද බන්..??? ගාන ටිකක් අඩු... පට්ට බඩුව මොකක්ද???
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Nikon thama ban magenam choice eka.
    Photos walata Nikon, Videos walata Canon kila thama kiyanne.. Mamanam use karala thiyenne Nikon witharai. Ona thanakin lenses ehema ganna thiyenawa ban Nikon canon dekatama..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සෝනි අව්ලක් නෑ (නැත්තෙත් නෑ) ඒත් ගොඩක් භාවිතා වෙන්නේ නිකොන් සහ කැනන් නිසා අමතර උපාංග ගොඩක් මාකට් එකේ තියෙනවා. අනික සෝනි ඒවගෙ පින්තර කොලිටිය ගැනන් සෑහීමතට පත්වෙන්ඩ බෑ. මොකද ඒගොල්ලන්ගෙ පොයින්ට් ඈන්ඩ් ෂූට්වල තාක්ෂණය වඩා උසස් කිරීමක් මිසක් (මේක මගෙ අදහසක් වෙමේ ගොඩක් සයිට්වල මේක විස්තර කරල තියෙනවා) කැනන් නිකොන් වගේ වෘත්තීය මට්ටමේ පරීක්ෂන සිදුකරලා ඒවායේ සෙන්සර් එක යාවත්කාලීන කරන්නේ නෑ.
     
    sony awul naa lankawe ekata ona badu hoyaganna tikak amaru. :dull::dull: :no::no: my personal choice nikon :rolleyes::rolleyes::rolleyes:

    :):):)
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    Nikon 5200 entry level DSLR.

    Mage gawa thiyenne Nikon 5100 parana model eka. den aluthen Nikon 5300 ekath ewith thiyenawa.
     
    Feb 28, 2010
    1,145
    26
    0
    මටත් දැනගන්න ඕන අඩුවෙන්ම තියෙන DSLR එක canon or nikon ගාන අඩුම එක කියපං කොලටිය ගැන හිතන්නෙ නැතුව වැඩිය
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    kypnko ithin

    මාත් මේ එකනේ බන් හොයන්නේ.... කොටුවේ තැනක් තියනවා කැමරා කරන.... ඉදහන් බලන්න්න ගිහින්....

    go for a Canon or a Nikon, I'm a canon user :)

    එල මොඩල් එකක්????

    :):) එල....