dtet එකේ course එකක් කරන්න help

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
dtet එකේ course එකක් කරන්න help

motor mechanic course එකක් කරන්න උවමනාවක් තියෙනව dtet එකේ තියෙන course එකට O/L විතරක් ඇති කියල තමයි තියෙන්නෙ. ඒකනිසා සාපෙළ සුදුසුකම් වලින් විතරක් course එක කරන්න පුලුවන් වෙයිද කියල දැනගන්න ඕන. (A/L gana ahanna epaa):sorry: