DTV?????????

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    නෑ.... බං.... අපේ පැත්තෙන් සැටලයිට් යන්නෙ නෑ.... මේ පැත්තෙ .. ගුරුත්වාකර්ෂනේ වැටියි....

    :rofl::P උඹ ඉන්න නිසා වෙන්න ඈති......!! හිටුකෝ වෙලාවක උඹට දෙන්න ඈඩ්‍රස් නැති වෙන වැඩක්.......!! :angry:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නෑ.... බං.... අපේ පැත්තෙන් සැටලයිට් යන්නෙ නෑ.... මේ පැත්තෙ .. ගුරුත්වාකර්ෂනේ වැටියි....

    ඒක තමයි උබගේ @ට දෙකත් පොලවේ ගෑවෙන තරමට පහත් වෙලා උබටම පෑගිලා තැලුනේ ගුරුත්වාකර්ෂනේ වැඩි නිසා වෙන්ටෑ,
    :oo::oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    වෙදාගෙ ඇට ගලවන්න තොපි ලොකුවෙලා මදි පගර නැට්ටො ටික...


    ඇයි... තොට කප්ප ගන්නද මාව හෙව්වෙ...

    :lol::lol: බලපන්, උඹ නැතුව, අපේ උන්ට බයිට් එකක් නැතුව තියෙන දුක.....!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    පල යන්න පොලොස් කොට්ටෝරුවා... මම ඔය ඩයලොග් එකක් ගත්තමයි...

    :frown::frown::growl::growl: පල පල.... එතකොට අර උඹේ කමියුනිකේෂන් එකේ 077-6-75*75* නම්බර් එක ඩයලොග් නෙවේද......?? :P :P
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඇත්ත කියපන්,උබ රෙන්ටල් එකට පොල්ල තිබ්බ හින්දා නෙ ඩයලොග් එවුන් උබේ ඇටේ තැලුවෙ