You cant put Dual AC in Caravan vehicles...

රී කන්ඩිශන් ඩුවල් ඒසී සෙට් එකක් අරන් ( කැවන් එකට ගැලපෙන ) ඒසී හදන තැනකින් සෙට් කර ගන්න...
පරන වී ආර් ජී කැරවන් එකකත් මම දැක්කා ඩුවල් ඒසී කරලා තියෙනවා..


A/C monatada ban?janel tika ara ganinko![]()


VRG akak newei bro
menna meka van aka....recondition gattot kiyak witara yawida ???
ඔය කරවෑන් එකේ ෆ්රන්ට් ඒසී තියෙනවා නේ ? එහෙනම් එන්ජින් එකට එන යුනිට්ස් ඔක්කොම ඇති නේද ? koheda ban uba inne ? dura nam aulak nehe ban.....place aka kiyapanko50kwath yanawa ban hariyata karanawanam, ape pathe karana than thiyanawa eth umbata dura wedi, oka balanne nethuwa hari ganak kiyanda be...
machan athula velvet karanna nam ona tamai ath machan mehe welwet karoth nam baduma tamai...ita wada hodai ban velvet noakara inna aka..ow ow den duwanne frount ac aken tamai ban...engine ake case akak nam nehe hoda tenak tama ban set kara ganna ona wede kara ganna...හරි හරි.... මම කිව්වේ වී ආර් ජී එකකටත් සෙට් කරලා තිබුනා කියලා....ඔය කරවෑන් එකේ ෆ්රන්ට් ඒසී තියෙනවා නේ ? එහෙනම් එන්ජින් එකට එන යුනිට්ස් ඔක්කොම ඇති නේද ?
මම හිතන්නේ එකක් එක හමාරක් යයි වැඩේට... මම දන්න විදිහට ඩුවල් ඒසී කලාම ඇතුල වෙල්වට් කරලා..... දොර බීඩින් එහෙම පරන නං අළුත් ඒවා දාන්න ඕනෙ...
machan athula velvet karanna nam ona tamai ath machan mehe welwet karoth nam baduma tamai...ita wada hodai ban velvet noakara inna aka..ow ow den duwanne frount ac aken tamai ban...engine ake case akak nam nehe hoda tenak tama ban set kara ganna ona wede kara ganna...

machan tp number akak hoyala denna puluwnada ban ?? loku help akak ban.නුවර පාරේ.. (දළුගම කැම්පස් එක පහු උනාම)
බුළුගහ හන්දියට පොඩ්ඩක් කලින් ප්ලේස් එකක් තියෙනවා විස්කම් කියලා...
එතනින් අහලා බලන්න..උන් ගොඩාක් කරන්නේ ටුවරිස්ට් බස් වල ඒසී වැඩ..![]()
machan tp number akak hoyala denna puluwnada ban ?? loku help akak ban.
ehenam mondy ahala mata pm akak dapan machan loku help akak...මම සදුදාට තමයි ආයෙ යැවෙන්නේ....
සදුදා දිහාට අහලා කියන්නම් ...
එතනම ඉස්සරහා ලොකු රී කන්ඩිශන් බඩු කඩයක් තියෙනවා... සමහරවිට එතන ඇති ඩුවල් ඒසී කිට්ස්...
