Dual Citizenship තියන එකේ වාසි අවාසි මොනවද?

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    මේකෙ නැද්ද Dual Citizenship තියන අය? ඉන්නවනම් කියමුකො බලන්න වාසි අවාසි මොනවද කියල? තව දෙයක් අපි වෙන රටක පුරවැසිබාවය ගත්තොත් ලංකාවෙ පුරවැසිබාවය අහෝසි වෙනවද? සහ අපේ වත්කම් රජයට අයිති වෙනවද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මේකෙ නැද්ද Dual Citizenship තියන අය? ඉන්නවනම් කියමුකො බලන්න වාසි අවාසි මොනවද කියල? තව දෙයක් අපි වෙන රටක පුරවැසිබාවය ගත්තොත් ලංකාවෙ පුරවැසිබාවය අහෝසි වෙනවද? සහ අපේ වත්කම් රජයට අයිති වෙනවද?
    ehema wathkam yanne na government ekata

    hoda kama mehe case nam anith rate inna puluwan gihin
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ratawal dekema Tax gewanna puluwan
    normally wena rata wala nam mehe gewapu mehe income tax eka adu karanna puluwan. Eg. America. SL nam Nodani,

    මේකෙ නැද්ද Dual Citizenship තියන අය? ඉන්නවනම් කියමුකො බලන්න වාසි අවාසි මොනවද කියල? තව දෙයක් අපි වෙන රටක පුරවැසිබාවය ගත්තොත් ලංකාවෙ පුරවැසිබාවය අහෝසි වෙනවද? සහ අපේ වත්කම් රජයට අයිති වෙනවද?

    Develop country ekaka citizen gaththoth kale wenakota lesiyen e rata gihin blue collar job ekak karala survive wenna puluwan mehe bari unata.
    inflation rock high wena welawaka money depreciation eka bera ganna puluwan assets e rate thbboth.
    Eg 2022 Sri Lanka FD thibba ewa dan watinakam original value eken 1/2.
    10MnRupees in SL 2022 worth 50,000 USD
    Now 12Mn Rupees in SL 2025 Worth only 39,400 USD Appx.

    ratawal dekaka assets maintain karana yana fixed cost eka, travelling cost eka.
     
    Last edited:
    • Like
    Reactions: Moon In The Sky

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,042
    12,214
    113
    🌎
    අපේ වත්කම් රජයට අයිති වෙනවද?
    download.jpg
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    The good (Dual Citizen) : duty-free allowance of 2.5 liters of spirits :rolleyes:
    The bad (foreign national): duty-free allowance of 1.5 litres of spirits :(
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    Can you hold, land and buildings, in SL, if you are not a Citizen, anymore..?

    Copied from the interwebs (no issues with holding what you own/inherit. Cannot buy property directly.):

    "Key Aspects of Land Ownership:
    • Retaining Existing Land: A person who held land as a citizen can continue to own, manage, and sell that land even after becoming a foreign national.
    • Inheritance: Foreigners of Sri Lankan origin can inherit property.
    • Restrictions on Buying New Land: Foreigners cannot generally purchase land outright.
    • Condominiums: Foreigners can buy apartments on the fourth floor or above.
    • Leasehold: Foreigners can lease land for up to 99 years.
    • Dual Citizenship Option: To regain the right to buy land as a citizen, they must apply for Dual Citizenship (Resumption), which requires holding a minimum of Rs. 2.5 million in a local bank or owning property worth that amount. "
     
    • Like
    Reactions: Peace for All

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    Lankawe ganna ekenam loku wasinam bota lankawata eddi visa fee gewanna , renew karanna one na, vote karanna puluwan , lankawe minihek kiyala itin baya natiwa inna puluwan..

    Uba ganna anit ratet owama tama
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,324
    113
    අවාසිය තමයි මොකක් හරි ලොකු කේස් එකකට මාටු වුනොත් කරුමෙට deport කරන්න පුලුවන්. එක රටකින් අල්ල ගත්තොත් කේස් එකකට අනිත් රටට ඇඟිලි ගහන්න බැ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,144
    113
    .

    අවාසි :
    Deport karanna puluwan 🤣

    And mama 'danna taramin' umba SL wala hira unoth .. legal case...disaster...war...anith country ekata lokuwata umbata help karanna baa...limited wenna puluwan.... Meka ithin veryyyy rare scenario ekak..
     
    • Sad
    Reactions: shenat

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,945
    2,075
    113
    අවාසිය තමයි මොකක් හරි ලොකු කේස් එකකට මාටු වුනොත් කරුමෙට deport කරන්න පුලුවන්. එක රටකින් අල්ල ගත්තොත් කේස් එකකට අනිත් රටට ඇඟිලි ගහන්න බැ.
    Deport karanna puluwan 🤣

    And mama 'danna taramin' umba SL wala hira unoth .. legal case...disaster...war...anith country ekata lokuwata umbata help karanna baa...limited wenna puluwan.... Meka ithin veryyyy rare scenario ekak..

    Good ones..👍
     
    • Wow
    Reactions: NaiRobi