dual core processor ekak gahanna help ekak ona

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    mchanla man pentium(r) 4 cpu 2.40ghz machin ekak tiyanawa
    mekata dual core processor ekak gahanna puluwanda ban.
    cpu z eken test karala borad eke details tika damma.meka balala
    dual core processor ekak gahanna puluwanda kiyala help
    eka denna puluwann.bump ekak hari dagena yanna.thanks

    2lm0xfc.jpg
     
    Last edited:

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    I3 eketh wenama socket type ekak enne. Motherboard ekath replace karanna wei.

    ehemada mchan ubata hodatama sureda ban board ekak gahanna weida kiyala
    board ekai dual cor processor ekai kiyak withara weida ban ehema baladdi
    use dual core,core 2 duo wage machin ekak ganna ekada laba mchan
    Rep++
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    oka processor 1 balala hoyanne be ban. uba motherboard 1 model 1 hoya ganna.
    ita passe google karanna tiyenne :)
    mother board 1 nama gahala compatible prosa hoya ganna.
    intel lage web 1 tiyawna. lesiyenma hoya ganna puluwan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ඕක ගොඩක් පරන වැඩියි කොල්ලා..
    I3 එකකට යන්න බැරිනම් ඉන්ටෙල් G ප්‍රොසෙසර් එකකට වත් යන්න ට්‍රයි කරපන්..
    45ක් වගේ තියෙනවනම් CPU එක සුපිරියට හදාගත්තැකි..
    :yes:
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    oka processor 1 balala hoyanne be ban. uba motherboard 1 model 1 hoya ganna.
    ita passe google karanna tiyenne :)
    mother board 1 nama gahala compatible prosa hoya ganna.
    intel lage web 1 tiyawna. lesiyenma hoya ganna puluwan

    mchan mother board eke warge hariyatama hoyaganne kohomada ban.thanks
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    ඕක ගොඩක් පරන වැඩියි කොල්ලා..
    I3 එකකට යන්න බැරිනම් ඉන්ටෙල් G ප්‍රොසෙසර් එකකට වත් යන්න ට්‍රයි කරපන්..
    45ක් වගේ තියෙනවනම් CPU එක සුපිරියට හදාගත්තැකි..
    :yes:

    ow mchan eath money case nisa mekama update parak danna try kale mchan.thanks ban reply ekata.dawasak oyage story eka dala tibuna neda eka okkoma kieuwa eka.hithe haiyen life eka jayagatta kollek mchan uba
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් පින් ගාන වෙනස් එන.ඒ හින්ද මදර් බෝඩ් එක මාරු කරන්න වෙනව :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචං උඹ දාල තියන විස්තර වලට අනුව නම් මේ තියන බෝර්ඩ් එකට ඩුවෙල් කෝර් ප්‍රොසෙසරයක් ගහන්න බෑ..හේතුව බෝර්ඩ් එක පරණ වැඩියි.... ඩුවෙල් කෝර් ප්‍රොසෙසරයක් මේ බෝර්ඩ් එකේ ප්‍රොසෙසර් සොකට් එකට ගහන්න බෑ....

    ඉතින් කරන්න තියෙන්නෙ එක්කො බ්‍රෑන්ඩ්නිව් සිස්ටම් යුනිට් එකක් ගන්න එක....32ක් විතර වෙයි...එහෙම බැරි නම් රීකන්ඩිශන් core2 duo සිස්ටම් එකක් ගන්න...එකක් ගන්න පුළුවන් 10 ත් 12 ත් අතර..... එහෙමත් නැතිනම් බොර්ඩ් එකයි, ප්‍රොසෙසරෙයි, කූලින්ග් ෆෑන් එකයි, රැම් එකයි දාල ගන්න පුළුවන්..ඒත් ඊට වඩා ලාබයි රීකන්ඩිශන් සිස්ටම් එකක් ගන්න එක.... බ්‍රෑන්ඩ් නිව් එකකට යන්න අමාරුයි කියපු නිසා තමයි මං කිව්වෙ රීකන්ඩිශන් එකක් ගැන..... නැත්නම් ඉතින් වඩා හොඳ බ්‍රෑන්ඩ්නිව් එකට යන එක තමයි

    used ekak ganna balanawa mchan.ow mchan ea tika wenama aran set karanawa kiyanne padui.ela thanks mchan reply ekata
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ow mchan eath money case nisa mekama update parak danna try kale mchan.thanks ban reply ekata.dawasak oyage story eka dala tibuna neda eka okkoma kieuwa eka.hithe haiyen life eka jayagatta kollek mchan uba

    ඔව් මචන්..

    මෙහෙමයි වැඩේ.. ඔයා අලුත් බෝඩ් ඒකක් ගත්තම ඔයාට අලුත් ප්‍රොසෙසර් එකයි රැම් එකයිත් ගන්න වෙනවා..
    සමහර බෝඩ් වල IDE සපෝර්ට් කරන්නේ නෑ..
    ඔයගේ හාර්ඩ් එක IDE රොම් එක IDE නම් ඔයාට අලුතෙන් සාටා හාර්ඩ් එකකුයි අලුත් රොම් එකකුත් ගන්න වෙනවා..
    VGA Card එකක් තිනවනම් ඔයාලග ඒක අලුත් එකට ගහන්නත් බෑ.. ඔයාට VGA එකක් ගන්න වෙනවා..
    සමහර විට Casing එක
    යි Power Supply එකයිත් වෙනස් කරන්න වෙයි..
    ඉතින් හොදම දේ ඔයාලග තියෙන එක පොඩි ගානකට හරි දීලා අලුත් CPU එකකට යන එක තමයි..

    ඔයටික කිව්වේ ගොඩක් දුර හිතලා මචන්.. :yes:
     
    oyage kathawa hari machan.used ekak hoyala ganna eka thamai hoda.thanks machan reply kalata
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    oke thiyena CPU socket eka anuwa thamai gahanna puluwan processor eka thiranaya wenne.motherboard eke socket type eka mokadda.cpuz eke processor eka gana thiyena details wala thiyenawa socket type eka podak eke screenshot ekak danna.
    Mannam hithanne oyata money problem ekak thiyenawanam hodama solution eka thamai secondhand pc ekakata yana eka. 10000 - 15000 athara ganankata secondhand core2duo ekak ganna puluwan wei.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    oke thiyena CPU socket eka anuwa thamai gahanna puluwan processor eka thiranaya wenne.motherboard eke socket type eka mokadda.cpuz eke processor eka gana thiyena details wala thiyenawa socket type eka podak eke screenshot ekak danna.
    Mannam hithanne oyata money problem ekak thiyenawanam hodama solution eka thamai secondhand pc ekakata yana eka. 10000 - 15000 athara ganankata secondhand core2duo ekak ganna puluwan wei.
    thanks mchan processor eka gana screenshort ekak damma
    3539uh3.jpg
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    thanks mchan processor eka gana screenshort ekak damma
    3539uh3.jpg

    oka machan socket 478 thiyena godak parana motherboard ekak okata dual core gahanna ba.Dual core hari core2duo wage processor enne LGA 775 socket ekata galapenna.

    Oya computer eke speed eka tikak wadi karaganna puluwan 3Ghz wage socket 478 pentium4 processor ekak gahala.thawa ram card gahanna puluwanam gahanna. VGA card ekak hai kara ganna.ehema upgrade karanawanam power supply unit ekath upgrade karanna wei mokada wadi power ekak ona wenawane ehema upgrade karama.

    Nathnam hodama wisaduma thamai secondhand core2duo ekakata yana eka.
     
    Last edited:

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    oka machan socket 478 thiyena godak parana motherboard ekak okata dual core gahanna ba.Dual core hari core2duo wage processor enne LGA 775 socket ekata galapenna.

    Oya computer eke speed eka tikak wadi karaganna puluwan 3Ghz wage socket 478 pentium processor ekak gahala.thawa ram card thawa gahanna puluwanam gahanna. VGA card ekak hai kara ganna.ehema upgrade karanawanam power supply unite ekath upgrade karanna wei mokada wadi power ekak ona wenawane ehema upgrade karama.

    Nathnam hodama wisaduma thamai secondhand core2duo ekakata yana eka.
    thanks mchan mamath kalpana kale 3.4ghz wage processer ekak gahanna kiyala