Dual Screen Help

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මගේ ලැප් එකට තව Screen/Monitor එකක් සෙට් කරගන්න ඕනේ.. කොහොමද කරන්නේ??
    LCD/LED මොනිටර් එකක් ලැප් එකේ VGA පෝර්ට් එකට connect ක්රාම හරිද? මට එක sCREEN එකක තියෙන එකක් අනිත් screen එකට drag කරන්න පුළුවන් වෙන්න හද ගන්න ඕනේ...