dual sim smartphone flagship buying help

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    LG V10 Dual sim ලංකාවේ ගන්න පුළුවන් තැනක් දන්නවද ? සාධාරණ ගානකට හොඳ warranty එකක් එක්ක ?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,744
    9,429
    113
    LG V10 Dual sim ලංකාවේ ගන්න පුළුවන් තැනක් දන්නවද ? සාධාරණ ගානකට හොඳ warranty එකක් එක්ක ?

    සුපිරි ෆෝන් එක ගන්නවනම්.අබාන්ස් එකේ නැද්ද?ඉක්මන් එකෙත් බලපන්.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    machoo mam kiyanne 4g /3g on karan net net yankota rthwenwa epa wenne
    sira ,mata epa wela thiyenne , anika mata witharak nemai z , z1 thiyana un godak kiyanawa meka z2 z5 gananam danne naha z5 ganna tharam salli na ban mata ..
    anyway thanks awankawa ubama kiyapan rathwenne nadda kiyala net yanakota

    :P:P:P
    yako...........
    ekko oni na
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,744
    9,429
    113
    Abans thiyenawa. unge hikena ganan ne ban 1i 20i ikman eke 70ta ekak thibuna warranty nane ban

    මම දැන් ඉක්මන් එකේ බැලුවා.korean version එක බං තියෙන්නේ.ගන්නනම් එපා..LG-H961N ඔන්න ඕක තමා international duel sim version ඵක.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,744
    9,429
    113
    v10 එකේ බැටරි නම් බහිනවලු හෝ ගාල

    කවුද කිව්වේ?:rofl:මගේ යාලුවෙක් ගාව තියෙනවා..ඌ නම් දවසක් එකහමාරක් වගේ use කරනවා..ඌ නම් කිව්වේ හොදටම use කරොත් දවසක් තියාගන්න පුළුවන් කියලා..අනික V10 එකේ බැටරිය ෆුල් චාර්ජ් වෙන්න පැයයිලු යන්නේ..:D
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කවුද කිව්වේ?:rofl:මගේ යාලුවෙක් ගාව තියෙනවා..ඌ නම් දවසක් එකහමාරක් වගේ use කරනවා..ඌ නම් කිව්වේ හොදටම use කරොත් දවසක් තියාගන්න පුළුවන් කියලා..අනික V10 එකේ බැටරිය ෆුල් චාර්ජ් වෙන්න පැයයිලු යන්නේ..:D

    Quick charge 2.0 support ne.

    battery case da oke? Ethakota ganna ekak nane oi
    G5 eketh battery bahinawa ikmanata kiyala reviews dakka.

    Danata use karanne z2 ekak.ekenam.battery aulak.na.audio volume madi echcharai aula
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    OnePlus X එකක් අරන් මෙහෙම කරපන්
    pc132965-jpg.408009

    pc132966-jpg.408010


    අඩෝ සිරාවටම පට්ට බන්. මෙහෙම පුලුවන්ද

    wadak na bola ekko dual sim ethakota SD card gananna ba ..
    SD card gahuwoth single sim