Dual Supply Help !!

akilaperera2014

Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    පරිපථ වලදි භාවිත කරන Dual Supply කියන්නේ මොකක්ද ?
    op-amp වලට Dual Supply දෙන්න ඕන කියනවා.පහල ඇති image එකේ විදිහට 9v බැටරි දෙකකින් Op amp එකට supply දුන්නොත් GND(Ground) අග්‍රය සම්බන්ධ වෙන්නේ කොහේට ද ?

    741-op-amp-split-power-supply.gif

    උදව් කරන්න :(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    සාමාන්‍යෙන් බැටරියක තියෙන්නෙ + සහ - අග්‍ර දෙක විතරයි
    ඩුවල් සප්ලයි එකක තියනවා - + සහ Ground අග්‍ර තුනක්
    දීලා තියන සර්කිට් එක ගැන කිවුවොතින්
    - එකට සාපේක්ශව Ground එකේ + 9v තියනවා, ( ඒ කියන්නෙ Ground එකට සාපේක්ශව - අග්‍රයෙ -9v තියනවා) Ground එකට සාපේක්ශව + එකේ +9v තියනවා.
    - එකයි + එකයි අතර 18v තියනවා

    කර්මක වර්ධක IC එකේ Spec වල තියෙන්න ඕන මොකද්ද Ground Pin එක කියලා

    (මේ ගැන ගොඩක් කියන්න තිබුනත් කම්මැලියි ටයිප් කරන්න)
     
    • Like
    Reactions: akilaperera2014

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    සාමාන්‍යෙන් බැටරියක තියෙන්නෙ + සහ - අග්‍ර දෙක විතරයි
    ඩුවල් සප්ලයි එකක තියනවා - + සහ Ground අග්‍ර තුනක්
    දීලා තියන සර්කිට් එක ගැන කිවුවොතින්
    - එකට සාපේක්ශව Ground එකේ + 9v තියනවා, ( ඒ කියන්නෙ Ground එකට සාපේක්ශව - අග්‍රයෙ -9v තියනවා) Ground එකට සාපේක්ශව + එකේ +9v තියනවා.
    - එකයි + එකයි අතර 18v තියනවා

    කර්මක වර්ධක IC එකේ Spec වල තියෙන්න ඕන මොකද්ද Ground Pin එක කියලා

    (මේ ගැන ගොඩක් කියන්න තිබුනත් කම්මැලියි ටයිප් කරන්න)

    Thanks machan :) LM741 op amp එකේ GND pin එක මොකක්ද කියන්න පුලුවන්ද ?
    Datasheet >> http://www.electro.fisica.unlp.edu.ar/circuitos/datasheets/LM741.pdf

    pinout එක >>

    LDtag.png
     
    Last edited:

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    සාමාන්‍යෙන් බැටරියක තියෙන්නෙ + සහ - අග්‍ර දෙක විතරයි
    ඩුවල් සප්ලයි එකක තියනවා - + සහ Ground අග්‍ර තුනක්
    දීලා තියන සර්කිට් එක ගැන කිවුවොතින්
    - එකට සාපේක්ශව Ground එකේ + 9v තියනවා, ( ඒ කියන්නෙ Ground එකට සාපේක්ශව - අග්‍රයෙ -9v තියනවා) Ground එකට සාපේක්ශව + එකේ +9v තියනවා.
    - එකයි + එකයි අතර 18v තියනවා

    කර්මක වර්ධක IC එකේ Spec වල තියෙන්න ඕන මොකද්ද Ground Pin එක කියලා

    (මේ ගැන ගොඩක් කියන්න තිබුනත් කම්මැලියි ටයිප් කරන්න)

    rep++
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,172
    880
    113
    ----- Hill City ----
    ona karana output signal eka gannakota... oya thiyena ground terminal ekai, ic eke output terminal ekenui ganin..ethkota ona karana output eka hmbei. ehemath naththn normal widhata battery eka + and - walata connect karala , battery voltage eken half wage offset ekak input ekata denna
     
    • Like
    Reactions: akilaperera2014

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    ona karana output signal eka gannakota... oya thiyena ground terminal ekai, ic eke output terminal ekenui ganin..ethkota ona karana output eka hmbei. ehemath naththn normal widhata battery eka + and - walata connect karala , battery voltage eken half wage offset ekak input ekata denna

    Thanks machan :) Rep +++++

    Inverting or Non-inverting Input ekata signal ekak denne kohomada ? normal signal ekak aran yanna wire dekak ooni neda ? eth Non-inverting Input kiyala thiyenne eka pin ekai.. ethakota kohomada api input ekak denne IC ekata ?
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,172
    880
    113
    ----- Hill City ----
    Thanks machan :) Rep +++++

    Inverting or Non-inverting Input ekata signal ekak denne kohomada ? normal signal ekak aran yanna wire dekak ooni neda ? eth Non-inverting Input kiyala thiyenne eka pin ekai.. ethakota kohomada api input ekak denne IC ekata ?

    signal wire eka inverting or non inverting terminal ekata denna. anith wire ekea "ground"(oke widihata) terminal ekata denna.