Radio circuit CXA1619BS (30pin)

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,176
    1
    59,368
    113
    Mother Earth
    අපි ඔය ඉන්ටර්නෙට් එකෙන් අරන් දාල තියෙන සර්කිට් ඩයග්‍රම් උඹෙ සර්කිට් එකට ගැලපෙන්නෙ නැද්ද මංද
    ඒ අයිසි නම්බර් එකම තමයි හැබැයි
    ඒකම තමයි. හැබැයි ඔය internet එකේ තියෙන එක මාත් දැක්ක බන්. ඕකෙ AM/FM මාරු කරන්න එහෙම තියෙනව. එකම IC එක.

    4I63pn.jpg

    🤷‍♂️
    ------ Post added on Feb 12, 2025 at 6:33 PM
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ඒකම තමයි. හැබැයි ඔය internet එකේ තියෙන එක මාත් දැක්ක බන්. ඕකෙ AM/FM මාරු කරන්න එහෙම තියෙනව. එකම IC එක.

    4I63pn.jpg

    🤷‍♂️
    ------ Post added on Feb 12, 2025 at 6:33 PM
    අහ් පවර් ඇම්ප්ලිෆයර් එකක් තියෙනව එහෙනං

    හැබැයි සර්කිට් ඩයග්‍රම් එකේ තියෙන්නෙ ඉයර්පීස් එකක්

    වොට් බාගෙ පවර් ඈම්ප් එකක් :ROFLMAO:

    2wd79al.jpg

    Last edited:
    • Like
    Reactions: Candid-B

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමත් පොඩි කාලෙ ඔය වගේ FM රේඩියෝ එකක් හදල ටියුන් කරන්ඩ ගත්තම පොලිස් වෝකි~ටෝකි සිග්නල් ඇවිල්ල කතා කරන ඒව ඇහෙන්ඩ ගත්ත..පට්ට ආතල් :giggle:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,176
    1
    59,368
    113
    Mother Earth
    vol pin ekayi ground ekayi ataharaya 50k vr ekak daala try laranna
    හෙට vr එකක් ගෙනල්ල හයි කරලා බලනවා. 🙂

    මමත් පොඩි කාලෙ ඔය වගේ FM රේඩියෝ එකක් හදල ටියුන් කරන්ඩ ගත්තම පොලිස් වෝකි~ටෝකි සිග්නල් ඇවිල්ල කතා කරන ඒව ඇහෙන්ඩ ගත්ත..පට්ට ආතල් :giggle:
    පලයන් යන්න. මොකද්ද frequency එක? මට දියන් pls
    ------ Post added on Feb 12, 2025 at 10:59 PM

    අහ් පවර් ඇම්ප්ලිෆයර් එකක් තියෙනව එහෙනං

    හැබැයි සර්කිට් ඩයග්‍රම් එකේ තියෙන්නෙ ඉයර්පීස් එකක්

    වොට් බාගෙ පවර් ඈම්ප් එකක් :ROFLMAO:

    2wd79al.jpg

    ඔව් බන්. චූටි radio එකක්නේ. 🙂 8ohm speaker එකක් කියන්නේ අවුලක් නෑ සද්දේ.
    ------ Post added on Feb 12, 2025 at 11:01 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ඔව් බන්. චූටි radio එකක්නේ. 🙂 8ohm speaker එකක් කියන්නේ අවුලක් නෑ සද්දේ.
    මට වැරදුණා ඉයර්පීස් එකක් නෙමේ. හෙඩ් ෆෝන් ජැක් එක ගහන තැන තියෙන ස්විච් එක 😅

    මේ පින්තූරෙ ගොඩක් පැහැදිලියි

    FhvKnWI.jpg

    qoxhm5v.jpg
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,176
    1
    59,368
    113
    Mother Earth
    මට වැරදුණා ඉයර්පීස් එකක් නෙමේ. හෙඩ් ෆෝන් ජැක් එක ගහන තැන තියෙන ස්විච් එක 😅

    මේ පින්තූරෙ ගොඩක් පැහැදිලියි

    FhvKnWI.jpg
    ඔව් බන් EPJ කියන්නේ ear phone jack එකනේ. මම දැන් town එකට යන්න හදන්නේ. 🙂
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    ඕක හදනවා නං මේ ටික කරපන්
    සේරම කැප් ටික අනිවාර්යෙන් මාරු කරලා දාන්න, electrolytic and non electrolytic ceramic ඒව. කාලයක් තිබ්බ නිසා ඕවයෙ වැලියු වෙනස් වෙලා ඇත්තෙ. ඒක reception quality එකට බලපානවා

    තව ඕකට amp එකක් ඕන නං PAM8403 කියලා පොඩි මොඩියුල් එකක් තියනවා 3w+3w ගන්න පුලුවන් රුපිල් 100-120ක් වගේ වෙන්නෙ. ඒක stereo එකක්, ඕකෙ අවුට්පුට් එක ඒකෙ චැනල් දෙකටම දෙන්න නැත්තං එක චැනල් එකක් විතරක් යූස් කරන්න. මේ AMP එකට 5v වලට වඩා දුන්නොත් පිච්චෙනවා.
     
    තැම්ක්ස් බොක්ක 😍