Radio circuit CXA1619BS (30pin)

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,091
    1
    59,193
    113
    Mother Earth
    මේක radio circuit එකක්. මම පොඩ් කාලේ හදපු (හදපු කියන්නේ components ටික pcb එකට mount කරන්න නේ තියෙන්නෙ ; ලොකු දැනුමක් ඕන නෑ.) මේක හැදුවේ මම 9වසරේදී වගේ. අද බඩු අස් කරනකොට හම්බුනා. වැඩේ කියන්නේ circuit එකේ දැන් වයර් ටික ගැලවිලා සේරම. RF antena, vcc/gnd හොයා ගන්න පුළුවන්. ඒත් මේකේ volume up/down කරන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. CXA1619BS එකේ vol pin එක 5. ඒත් මේ VR එක කොහොමද CONNECT වෙන්නේ?
    dvqXzs.jpg


    ws1UO7.jpg



    අනික VR එක 50K වගේ ගත්තොත් හරි නේද? එතකොට VR එකේ ground, input, output enne මොන pins ද? Datasheet එකේ තියෙන විදිහට ground=pin1, input= pin5, output=pin28 ගත්තොත් හරි ද? මේ උඩ තියෙන්නෙ circuit එක. 🤷‍♂️




    @AnuradhaRa , @aruna1 හෙල්ප් මී ප්ලීස්. 🙁
    ------ Post added on Feb 12, 2025 at 11:21 AM
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    අඩෝ ඔය cx series එකේ audio decoding වලටත් පට්ට chip set එකක් තිබ්බ sony එකෙන් හදලා ඉස්සර මට මතක විදියට. දැන් ඔය radio chip නම් discontinued කරලාත් ඇති 🤔 සුපිරි බඩු තමා 🤗
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,677
    33,898
    113
    ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක් වෙන්න හිටපු එකෙක් නේද හොර අලියෙක් වෙලා මැරෙන්න දඟලන්නේ @AnuradhaRa
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,581
    1
    42,691
    113
    මේකෙ විදියට වොලියුම් කන්ට්‍රෝල් එක, IC එකේ 5 වෙනි අග්‍රයටයි, ට්‍රිමර් කැප් එකටයි, ග්‍රවුන්ඩ් එකටයි නේද සම්බන්ධ වෙන්න ඕනෙ
     
    • Like
    Reactions: LZP1992 and McGayan

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    304
    628
    93
    Kandy
    I think you can do it by attaching a potentiometer between pin 5(VOL) and the ground. Following is a extract from the datasheet.

    1739357156890.png
     

    Attachments

    • 1739357052853.png
      1739357052853.png
      27 KB · Views: 43
    • Like
    Reactions: Candid-B

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,594
    5,871
    113
    @ගෙදර
    5 pin ekatai
    30 pin (GND) ekatai
    @Mr Bones & @AnuradhaRa lokkala dala tiyna diagram eka hari 👍

    අඩෝ ඔය cx series එකේ audio decoding වලටත් පට්ට chip set එකක් තිබ්බ sony එකෙන් හදලා ඉස්සර මට මතක විදියට. දැන් ඔය radio chip නම් discontinued කරලාත් ඇති 🤔 සුපිරි බඩු තමා 🤗
    Me inne machan aluthma FM IC sagaya
    Fm stereo ganna pluwan
    RDA5807FP
    Google parak dapan :cool:
    ------ Post added on Feb 12, 2025 at 4:35 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,581
    1
    42,691
    113
    අපි ඔය ඉන්ටර්නෙට් එකෙන් අරන් දාල තියෙන සර්කිට් ඩයග්‍රම් උඹෙ සර්කිට් එකට ගැලපෙන්නෙ නැද්ද මංද
    ඒ අයිසි නම්බර් එකම තමයි හැබැයි
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,091
    1
    59,193
    113
    Mother Earth
    this is only a tuner circuit you will need an amplifier to hear the sound. connect the out of this to the input of the amp
    CXA1619BS-DI2.gif

    audio frequency power amp එකක් තියෙනව නේද? අනේ මන්දා බන් මට මතක නෑ amplifier එකක් use කරේ නැද්ද කොහෙද. අනික මේක mono IC එකක් නේ බන්. 🤔
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,581
    1
    42,691
    113
    CXA1619BS-DI2.gif

    audio frequency power amp එකක් තියෙනව නේද? අනේ මන්දා බන් මට මතක නෑ amplifier එකක් use කරේ නැද්ද කොහෙද. අනික මේක mono IC එකක් නේ බන්. 🤔

    මාත් මේ ටික ටික බලනව මචං

    මේක ප්‍රිඈම්ප් එකක්ද දන්නෙ නෑ
     
    • Like
    Reactions: Candid-B