Dubai අඩුවට phone ගන්න පුළුවන් කොහෙන්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඩුබායි වල අඩුවට iPhone ගන්න පුළුවන් sure places මොනවද. Noraml price AED 4299.
     
    • Like
    Reactions: ANAVRIN

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Al Fahidi street වගේ නමක් තියෙන පැත්තක් තිබුන. එහෙ electronic බඩු වලට ප්‍රසිද්දයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Bur Dubai
    Online web store එකක් නැද්ද. මම දන්න එකා ඉන්නෙ Financial center වල
    Apple store
    Discounted price නෑනේ bro
    Thanks bro

    Al Fahidi street වගේ නමක් තියෙන පැත්තක් තිබුන. එහෙ electronic බඩු වලට ප්‍රසිද්දයි.
    Online Store එකක් නම් ලේසීයි මචං
    ------ Post added on Jan 9, 2024 at 6:10 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    Online web store එකක් නැද්ද. මම දන්න එකා ඉන්නෙ Financial center වල

    Discounted price නෑනේ bro

    Thanks bro

    Online Store එකක් නම් ලේසීයි මචං
    ------ Post added on Jan 9, 2024 at 6:10 PM
    Ub gawa dan apple ekak d tynne? Trade in karahaki.. Samsung nan me para 900$k denw s24ulltra gattoth s23ultra eka deela..
     
    ZeeEch88

    Active member
  • Oct 17, 2023
    227
    236
    43
    阿布扎比
    Online web store එකක් නැද්ද. මම දන්න එකා ඉන්නෙ Financial center වල

    Discounted price නෑනේ bro

    Thanks bro

    Online Store එකක් නම් ලේසීයි මචං
    ------ Post added on Jan 9, 2024 at 6:10 PM
    are you looking for price or quality ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    ඩුබායි හන්දියෙන් වමට දාල යද්දි හබීබී නානගේ කොත්තු කඩේ පාස් කරලා තුන්වෙනි කඩේ ලොකු ඇපල් ගෙඩියක් එක්ක බෝඩ් එකක් තියෙන්නෙ එතන පට්ට අඩුයි. :yes: :yes: :yes: