Dubai ඉන්න මහත්වරුන් එන්න ඇතුලට...

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Accommodation hambenwanam oya gana athi, sahenna ganak ithuru kara ganna puluwan. kema bima walata yana gana adui godak..

    Aduma 80k ho wediyen ithuru karnna puluwan.

    Thawa Dubai wala cargo box gahanna puluwan (1Mtr X 1Mtr X 1Mtr) 300AED da koheda.

    Ubata one Electric badu Tile anam manam okkoma danna puluwan patta adui.. 1500AED ho aduwen hena size tv ganna puluwan.

    Anika uba supermarket ekak weda nisa sales ehema yanakota aniwa aduwata gaththa heki.. Dubai wala supermarket wala nethi deyak ne.

    Uba athin gewal nemi nam yanne aniwaryen yaman.. Hebei gihin inna ewwo ekka ganata idapan.. shape eke athe durin..
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    how much you get in AED ?

    work karana place eken transport / medical denawada ?

    nawathinna nam 1200 AED international city eke sharing room ekak.

    ita wada aduwata inn puluwan sharjah wala, but durayi and transport amaruyi.

    kanna puluwan uyagena 500 AED per month. Rashidiya sri lankan kade bath denawa 300 AED per month (lunch/dinner only 30days).

    oyagana hondatama ethi parissamin innawanam.

    but its upto you
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    UBE PACKAGE EKA HARIYATAMA KIYAPAN IDEA EKAK DENNA:

    1. ACCOMMODATION
    2. TRANSPORT
    3. FOOD
    4. LEAVE CYCLE AND AIR TICKETS

    MEWA TIKA EWAPAN IDEA EKAK DENNA PULUWAN.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    middle east ඇවිල්ල නං ඔලුව උස්සන්න ටිකක් අමාරුයි බං
    උබ එන්නේ උබ විතරක් ජීවත් වෙලා ඉතුරු කරන්න නං අවුලක් නෑ

    EHENAM KOHE GIHINDA OLUWA USSANNA PULUWAN ???

    MAMA NAM OLUWA ISSUWE MIDDLE EAST HINDA THAMAI
    :angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේකට තව කොල්ලො ගන්නව නම් කියපන්,
    අමාරුවෙන් ඉන්න කොල්ලෙක් ඉන්නවා රට යන්න බලාගෙන,
    පුළුවන් නම් සප් එකක් දීපන්,
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Keema beema idum hitum lebenawanam 75k wage ihuru karann apuluwan. nethnam amarui bro. palaweni job eka nisa waren apith kaalayak ohoma katta keewa. katt akeewe nethnam jeewithe gathiyakuth nehe kolla
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    10 k wage set wenawanm ekekta dirham 100k wage yanne masema uyala kanawanam.
    hithala wada karoth aduma 50k wage oya ganen ithuru kara ganna puluwan,bonne nathanm,
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මේ විස්තර එක්ක ගලපලා ලංකාවේ රැකියා තත්වේ බලල තීරණය කරපන්
    115000 කියන්නේ දිරම් 2500 ....45x 2500
    ඔය ඩුබායි ද නැත්නම් වෙන ස්ටේටේ එකකද .ඩුබායිවල කාමර කුලිය වැඩි .කට්ටිය එක්ක හිටියත් 750-1000 අතර වෙනවා
    750 අඩුවෙන් හොයා ගන්න බැරි වෙන්නේත් නැහැ,
    ගෑස් 100 වෙනවාලු ,කඩෙන් කෑවොත් දවලට දිරම් 10 වෙනවා ,බස් ,කොච්චි කාඩ් ගමනක 3- 4විතර වෙනවා ......
    උයාගෙන කෑවොත් වියදම අඩු කර ගන්න පුළුවන් වෙයි ......................ඒක කට්ට කාලම බලන්න ඕනේ ..ඉන්න සෙට් එක එක්ක .
    මේ වියදම බත් කාල වතුර බොන එක විතරයි .වෙන ඒවා වෙනම වියදම්..........
    පිලිපීන් ,ලංකාවේ ,බංගලි,ඉන්දියන් ඕන රටක ඉන්නවා 50 ඉදන් ඉහලට ......හරියට අහුඋනොත් ලන්කට් එක විතරක් ඉතුරු කරගන්න පුළුවන්.
    තව ඉන්නවා ලංකාවේන් ගිය දැනට යුරෝපියන් ,ඇරබික් වෙලා ඉන්න ශ්‍රී ලාංකික අපේ පන්තියේ කෝටිපතියෝ .
    90% ඉන්නේ පාස් පොර්ට් යාලුවෝ ......
    මොනවා නැතත් ....ටැටූ ,එකයි ,කනේ කරබුව ...එක හැමදාම තනියට ලංකාවට එනකන් තනි රකි .....
    කෙසේ වෙතත් සමහරන් දිරම් 1000 - 1500 පඩි ගන්න උන් ෂොට් ගහලා ෆන් අරන් ගෙවල් වලටත් සල්ලි අරිනවා .
    ජෝලියත් එක්ක මට දැනුන ඇත්ත දැම්මේ මචෝ,හිතට පොඩ්ඩක් දැනෙන්න එළකිරි අපේ තවත් උන්ගෙන් අදහස් ගනින් .......ජය වේවා !!!!!!!!!!!!!
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010

    Anika machan Friday niwadu dawasatath keeyak hari part time set karaganna krama thiyanawa da?
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    නැහැ මචන් එහෙම හැම තැනම නැහැ,ඒ ඉස්සරලු .....හැබෑයි කට්ට කාගෙන හෙව්වොත් හොයා ගන්න පුළුවන්,
     
    Last edited: