Dubai වල වීඩියෝ ටිකක්...

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,906
    4,342
    113
    දියුනු වෙනව කියන්නෙ මෙහෙම ගහක් කොලක් නැතුව කොන්ක්‍ර්‍රීට් බිල්ඩින් ගොඩක් හැදෙන එකනම් කවදාවත් දියුනු වෙන්නැත්තන් හොදයි
    :yes: :yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කෑම බීම එහෙම කොහොමද ගනං අඩුයිද?
    කෑම බීම නම් ගනන් අඩුයි
    ඇපල් ගෙඩියක් වෙන්නේ ඩිරාම් 1ක් වගේ (රු. 80ක් විතර, ලංකාවේ රු.300ක් විතර නේද? )

    ඒත් බෙහෙත්, Accommodation, Taxi charges පට්ට ගනන්
    මම ඉන්නේ අඩි 8x10 වගේ partition ගහපු රූම් එකක. ඒකට කම්පැනි එකෙන් ගෙවනවා ඩිරාම් 1700ක් (රු. 136,000)ක් වගේ
    (Elec, water, Gas, wifi සේරමත් එක්ක
    ටැක්සියකට නැගලා බැස්සත් ඩිරාම් 12යි, ඒ ගානට බිරියානි එකක් කන්න පුළුවන්.

    ලංකාවේ වතුර බෝතලයක් රු. 100යි නේද? මෙහේ ඊට අඩුයි
    වතුර 1.5L බෝතල් 6 පැක් එකක් මම ගන්නේ ඩිරාම් 4.50ට.
    ලීටරයක් රු. 40/- වගේ
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,846
    4,223

    partition 1700?? 😮 uba JLT da inne?
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    අපෝ අජූත රටක්. මිනීමරුවෝ පාතලේ හොරු ඔක්කොම ඉන්නේ ඔහේ. උන්ව ඉස්මුදුනෙන් පිළිගන්නවා එනවට.

    අපේ එකෙක් ආසාවෙන් සාධාරණ විධියට IT field eke job එකක් හොයාගන යන්න යද්දී තමා එක එක ලෙඩ දාන්නේ. පරණ ක්ෂෙය රෝගය හැදිලා හොද වෙලාතිබ්බත් කාලකන්නි medical ෆේල් කරලා visa reject කළා. (මම එක ගැන thread එකකුත් දැම්මා මීට කලින්)
     
    • Sad
    Reactions: Nidarshana_k

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කෑම බීම නම් ගනන් අඩුයි
    ඇපල් ගෙඩියක් වෙන්නේ ඩිරාම් 1ක් වගේ (රු. 80ක් විතර, ලංකාවේ රු.300ක් විතර නේද? )

    ඒත් බෙහෙත්, Accommodation, Taxi charges පට්ට ගනන්
    මම ඉන්නේ අඩි 8x10 වගේ partition ගහපු රූම් එකක. ඒකට කම්පැනි එකෙන් ගෙවනවා ඩිරාම් 1700ක් (රු. 136,000)ක් වගේ
    (Elec, water, Gas, wifi සේරමත් එක්ක
    ටැක්සියකට නැගලා බැස්සත් ඩිරාම් 12යි, ඒ ගානට බිරියානි එකක් කන්න පුළුවන්.

    ලංකාවේ වතුර බෝතලයක් රු. 100යි නේද? මෙහේ ඊට අඩුයි
    වතුර 1.5L බෝතල් 6 පැක් එකක් මම ගන්නේ ඩිරාම් 4.50ට.
    ලීටරයක් රු. 40/- වගේ
    මං මේ ඇත්තටම අහන්නේ ,උණක් හෙම්බිරිස්සාවක් එහෙම හැදුනම කොහොමද බෙහෙත් ගන්නේ, මෙහෙනං පාමසි එහෙම තියනවනේ ,එතකොට ඔයා insurance claim කරන්න ඕනද 🤔
     
    • Like
    Reactions: sahan50

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    partition 1700?? 😮 uba JLT da inne?
    Al Barsha වල ඉන්නේ
    Mall of the Emirates එකට 400m වගේ
    එතන තියන Lulu එක පේනවා Balcony එකට

    මේ තියෙන්නේ මගේ Balcony view එක

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    දියුනු වෙනව කියන්නෙ මෙහෙම ගහක් කොලක් නැතුව කොන්ක්‍ර්‍රීට් බිල්ඩින් ගොඩක් හැදෙන එකනම් කවදාවත් දියුනු වෙන්නැත්තන් හොදයි
    He heee

    Gihinma balannko bro. Ethakota therei. Kochchara greenery project yanawada kyla. Locals la inna sides tynwa hithaganna wath baa. Pattama lassanai

    මං මේ ඇත්තටම අහන්නේ ,උණක් හෙම්බිරිස්සාවක් එහෙම හැදුනම කොහොමද බෙහෙත් ගන්නේ, මෙහෙනං පාමසි එහෙම තියනවනේ ,එතකොට ඔයා insurance claim කරන්න ඕනද 🤔
    Doctors la innawa ne. Prescription ekak nathuwa nm beheth denne na danna widihata
    ------ Post added on Nov 6, 2024 at 2:29 PM
     
    • Love
    Reactions: Amare machan

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මං මේ ඇත්තටම අහන්නේ ,උණක් හෙම්බිරිස්සාවක් එහෙම හැදුනම කොහොමද බෙහෙත් ගන්නේ, මෙහෙනං පාමසි එහෙම තියනවනේ ,එතකොට ඔයා insurance claim කරන්න ඕනද 🤔
    Visa ගැහුවට පස්සේ හැම කම්පැනි එකෙන්ම Medical insurance එකක් දෙනවා
    මගේ Covering එකේ විදිහට නම් Doctor හම්බ වෙන්න යන හැම වෙලේම ඩිරාම් 5 ගානේ ගෙවන්න ඕනේ, බෙහෙත් ගන්න ගිහාම ඩිරාම් 6ක් විතර ගෙවන්න ඕනේ.
    Covering එකේ වැඩි විස්තර දන්නේ නෑ, උණ හෙම්බිසිස්සාවට විතරයි මම ගිහින් තියෙන්නේ.

    අපේ මල්ලිගේ Covering එකේ විදිහට බෙහෙත් වල සම්පූර්ණ ගානින් 80%ක් Insurance එකෙන් ගෙවනවා, 20% ක් තමන් ගෙවාගන්න ඕනේ

    Pharmacy එකෙන් බෙහෙත් දාලා දෙන කඩදාසි බෑග් එකට ඩිරාම් 0.5කුත් ෆාර්මසියෙන් ගන්නවා, ඒ නිසා මම බෑග් එකක් සාකුවේ දාගන යනවා :lol::lol:
     
    • Love
    Reactions: Amare machan

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,846
    4,223
    113
    Al Barsha වල ඉන්නේ
    Mall of the Emirates එකට 400m වගේ
    එතන තියන Lulu එක පේනවා Balcony එකට

    මේ තියෙන්නේ මගේ Balcony view එක

    Patta 😍

    Al Adiyat Building eke neda inne? Food view restaurant eka tyne eke
    😜
     
    • Wow
    Reactions: Hipapotemas

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    ඩුබායි වල පායන කාලය ඉවර වෙලා සීත කාලය පටන් ගද්දී මීදුම එනවා.
    සාමාන්‍යයෙන් නොවැම්බර් දෙසැම්බර් කාල වල තමයි මීදුම එන්නේ.
    අද ඒ මීදුම පටන් ගත්තා මේ විදිහට.
    හැමදාම ඔෆිස් එකට යද්දි පෙනෙන View එක තමයි මේ

    හැමදාම හවසට ඔෆිස් ඇරිලා එද්දී ඉර බහිනවා පේන්නේ මේ වගේ

    Dubai Metro එකේ යනවා නම මේ විදිහට තමයි පෙනෙන්නේ
    මේ Metro එකේ යද්දී ගත්ත Video 3ක්
    මෛත්‍රී බුදුන් පහළ වෙන්න කලින් හෝ ඊට පස්සේ ලෝක විනාසෙට කලින් අපේ ලංකාවත් මේ විදිහට දියුණු වෙයි

    4:10 side eka koheda city eken aatha