දියුනු වෙනව කියන්නෙ මෙහෙම ගහක් කොලක් නැතුව කොන්ක්ර්රීට් බිල්ඩින් ගොඩක් හැදෙන එකනම් කවදාවත් දියුනු වෙන්නැත්තන් හොදයි

ඇයි එහෙම කියන්නේ?maha pakema ratak, boru kiyanna oni nane.....

කෑම බීම නම් ගනන් අඩුයිකෑම බීම එහෙම කොහොමද ගනං අඩුයිද?
partition 1700??කෑම බීම නම් ගනන් අඩුයි
ඇපල් ගෙඩියක් වෙන්නේ ඩිරාම් 1ක් වගේ (රු. 80ක් විතර, ලංකාවේ රු.300ක් විතර නේද? )
ඒත් බෙහෙත්, Accommodation, Taxi charges පට්ට ගනන්
මම ඉන්නේ අඩි 8x10 වගේ partition ගහපු රූම් එකක. ඒකට කම්පැනි එකෙන් ගෙවනවා ඩිරාම් 1700ක් (රු. 136,000)ක් වගේ
(Elec, water, Gas, wifi සේරමත් එක්ක
ටැක්සියකට නැගලා බැස්සත් ඩිරාම් 12යි, ඒ ගානට බිරියානි එකක් කන්න පුළුවන්.
ලංකාවේ වතුර බෝතලයක් රු. 100යි නේද? මෙහේ ඊට අඩුයි
වතුර 1.5L බෝතල් 6 පැක් එකක් මම ගන්නේ ඩිරාම් 4.50ට.
ලීටරයක් රු. 40/- වගේ
මං මේ ඇත්තටම අහන්නේ ,උණක් හෙම්බිරිස්සාවක් එහෙම හැදුනම කොහොමද බෙහෙත් ගන්නේ, මෙහෙනං පාමසි එහෙම තියනවනේ ,එතකොට ඔයා insurance claim කරන්න ඕනදකෑම බීම නම් ගනන් අඩුයි
ඇපල් ගෙඩියක් වෙන්නේ ඩිරාම් 1ක් වගේ (රු. 80ක් විතර, ලංකාවේ රු.300ක් විතර නේද? )
ඒත් බෙහෙත්, Accommodation, Taxi charges පට්ට ගනන්
මම ඉන්නේ අඩි 8x10 වගේ partition ගහපු රූම් එකක. ඒකට කම්පැනි එකෙන් ගෙවනවා ඩිරාම් 1700ක් (රු. 136,000)ක් වගේ
(Elec, water, Gas, wifi සේරමත් එක්ක
ටැක්සියකට නැගලා බැස්සත් ඩිරාම් 12යි, ඒ ගානට බිරියානි එකක් කන්න පුළුවන්.
ලංකාවේ වතුර බෝතලයක් රු. 100යි නේද? මෙහේ ඊට අඩුයි
වතුර 1.5L බෝතල් 6 පැක් එකක් මම ගන්නේ ඩිරාම් 4.50ට.
ලීටරයක් රු. 40/- වගේ
Al Barsha වල ඉන්නේpartition 1700??uba JLT da inne?
He heeeදියුනු වෙනව කියන්නෙ මෙහෙම ගහක් කොලක් නැතුව කොන්ක්ර්රීට් බිල්ඩින් ගොඩක් හැදෙන එකනම් කවදාවත් දියුනු වෙන්නැත්තන් හොදයි
Doctors la innawa ne. Prescription ekak nathuwa nm beheth denne na danna widihataමං මේ ඇත්තටම අහන්නේ ,උණක් හෙම්බිරිස්සාවක් එහෙම හැදුනම කොහොමද බෙහෙත් ගන්නේ, මෙහෙනං පාමසි එහෙම තියනවනේ ,එතකොට ඔයා insurance claim කරන්න ඕනද![]()
Visa ගැහුවට පස්සේ හැම කම්පැනි එකෙන්ම Medical insurance එකක් දෙනවාමං මේ ඇත්තටම අහන්නේ ,උණක් හෙම්බිරිස්සාවක් එහෙම හැදුනම කොහොමද බෙහෙත් ගන්නේ, මෙහෙනං පාමසි එහෙම තියනවනේ ,එතකොට ඔයා insurance claim කරන්න ඕනද![]()

Al Barsha වල ඉන්නේ
Mall of the Emirates එකට 400m වගේ
එතන තියන Lulu එක පේනවා Balcony එකට
මේ තියෙන්නේ මගේ Balcony view එක
ai bro a?wisthara kiyanawan kiyanna dawasa madi ban, pakema ratak
ඩුබායි වල පායන කාලය ඉවර වෙලා සීත කාලය පටන් ගද්දී මීදුම එනවා.
සාමාන්‍යයෙන් නොවැම්බර් දෙසැම්බර් කාල වල තමයි මීදුම එන්නේ.
අද ඒ මීදුම පටන් ගත්තා මේ විදිහට.
හැමදාම ඔෆිස් එකට යද්දි පෙනෙන View එක තමයි මේ
හැමදාම හවසට ඔෆිස් ඇරිලා එද්දී ඉර බහිනවා පේන්නේ මේ වගේ
Dubai Metro එකේ යනවා නම මේ විදිහට තමයි පෙනෙන්නේ
මේ Metro එකේ යද්දී ගත්ත Video 3ක්
මෛත්‍රී බුදුන් පහළ වෙන්න කලින් හෝ ඊට පස්සේ ලෝක විනාසෙට කලින් අපේ ලංකාවත් මේ විදිහට දියුණු වෙයි