Dubai Camera Buying Help

TISSA1

Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    මගේ යාලුවෙක් ලගදි ඩුබායි යනවා පොඩි ටුවර් එකකට. ඉතින් එයාට කියල මට Mirror less Camera එකක් ගෙන්න ගන්න හිතන් ඉන්නවා. ඉතින් මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම්, පහල ප්‍රශ්න ටිකට උත්තර දෙනවද ? දන්නේ නැත්නම් BUMP එකක් දාල සහයෝගයක් දෙන්න.

    1. ඩුබායි වලින් කැමරාව ගන්න එක වාසිදායකද?

    2. කැමරාව ගන්න ඩුබායි වල හොද ෂොපින් කම්ප්ලෙක්ස් එහෙම මොනවද තියෙන්නේ ?

    3. නවතින හෝටලයට ඔන්ලයින් ඔර්ඩර් කරලා ගෙන්නවා ගන්න පුලුවන්ද ?

    4. ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න එක ගැන මොකද හිතෙන්නේ ?

    5. වෙනත් මේ සම්බන්ධව දැනගන්න දේවල් තියනවද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    ප්‍රශ්න දෙකකට විතරක් උන්ත්තර දැන්නම්

    මගේ යාලුවෙක් ලගදි ඩුබායි යනවා පොඩි ටුවර් එකකට. ඉතින් එයාට කියල මට Mirror less Camera එකක් ගෙන්න ගන්න හිතන් ඉන්නවා. ඉතින් මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම්, පහල ප්‍රශ්න ටිකට උත්තර දෙනවද ? දන්නේ නැත්නම් BUMP එකක් දාල සහයෝගයක් දෙන්න.

    1. ඩුබායි වලින් කැමරාව ගන්න එක වාසිදායකද?
    එක තීරණය වන්නේ ගන්න ගානයි, ලංකාවෙන් ගන්න ගානය් අතර වෙනස අනුව. සාමාන්‍යයෙන් 100,000ක් ගන්නකොට 10,000ක 15,000ක වගේ ගානක් අඩුවට ගන්න පුළුවන් බොහොමයක් වෙලාවට

    2. කැමරාව ගන්න ඩුබායි වල හොද ෂොපින් කම්ප්ලෙක්ස් එහෙම මොනවද තියෙන්නේ ?

    3. නවතින හෝටලයට ඔන්ලයින් ඔර්ඩර් කරලා ගෙන්නවා ගන්න පුලුවන්ද ?

    4. ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න එක ගැන මොකද හිතෙන්නේ ?

    5. වෙනත් මේ සම්බන්ධව දැනගන්න දේවල් තියනවද ?
    නිතර රට යනකෙනෙක්ට කියල ගෙන්නගත්තොත් warranty මොනා හරි කරගන්න පුළුවන් වෙය්. නැතිනම් කැඩුනොත් අර ලාබෙ ට වඩා වියදමක් යන්න පුළුවන් හදාගන්න. බොහොමයක් වෙලාවට සතියෙන් කැඩුනේ නැති නම් පස්සේ නිෂ්පාදන දෝෂ වලට කැඩෙනවා අඩුය්. එත් canon 80d වගේ මොඩල් එකකට සෙට් උනොත් (දන්නේ නැතිව) warranty වටිනවා නේ
    cannon 80d වල නිෂ්පාදන දෝෂ තියනවා කියල වාර්තා උනා.....
     
    • Like
    Reactions: Sunil dinawamu

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,653
    885
    113
    obata warranty one nathan burdubai walin ganin oba badu gana dannawanan ehe thiyanwa sahenna shops podak balal ganin shopping complex wala ganan wadi ..welawa tiboth outlet mall kiyala ekak thiyanwa eke labeta set wenawa habai box open wecha ehema aduwata set wei..mehe home delivery genna ganna one naha ban gihin balalaganin oba talk karala free item illa ganin
     
    • Like
    Reactions: Sunil dinawamu