මම Ebay එකෙන් Top rated seller කෙනෙක්ගෙන් Used Sony Digital Camera (High zooming) එකක් ගන්න හිතන් ඉන්නවා. ඉතින් මට මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ ටිකට උත්තර දෙන්න. Bump එකකුත් දාල සහයෝගයක් දෙන්න යාළුවනේ.....
1. කැමරාව ගැන සලකා බැලිය යුතු කරුණු මොනවද ?? (mint condition, Functional Tested and fully working කියල ගහල තියනවා ).
2.Top rated seller කෙනෙක් උනාට මරාල කැමරාවක් සෙට් කරයිද ???
3. DHL වල එව්වොත් ගන්න යන්න වෙන්නේ ලගම තියන DHL Office එකටද ? කස්ටම් එකටද ??
4. කොහොමද මේවට වදින tax rate එක ???