Dubai desert safari-යන්නම ඕන ඒ Filling එක ගන්න...
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Dec 12, 2020 #3 giya aurudde giya. Pattai. Reactions: NRTG
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,886 113 Fantasy Dec 12, 2020 #4 ඔව්වා නම් feelings da bro ..හැමදාම ලෙයලන්ඩ් කට්ටක ෆුට් බෝඩ් එකේනුත් එලියෙ යන අපිට. Spoiler: ක්ලික් සිත නිවන කතා හොඳේ Reactions: reddeckuka, AZee RoXx, NRTG and 1 other person
ඔව්වා නම් feelings da bro ..හැමදාම ලෙයලන්ඩ් කට්ටක ෆුට් බෝඩ් එකේනුත් එලියෙ යන අපිට. Spoiler: ක්ලික් සිත නිවන කතා හොඳේ
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Dec 12, 2020 #5 windows_ubuntu said: ඔව්වා නම් feelings da bro ..හැමදාම ලෙයලන්ඩ් කට්ටක ෆුට් බෝඩ් එකේනුත් එලියෙ යන අපිට. Spoiler: ක්ලික් සිත නිවන කතා හොඳේ Click to expand... මේ මොනවට කියනවද??? ඉස්සර කෝච්චියේ යද්දි නාරාහේන්පිටෙන් එහාට තහඩු කෑලි ශීට් කෑලි ඇගේ තියාගෙන යන අපිට ඕවත් කජු ද??? මතක් වෙද්දිත් ඇග හිරි වැටෙනවා... ඒත් ඩෙසර්ට් සෆාරි එක ටිකක් වෙනස් ෆීලින්ග් එකක්.... බෙලි ඩාන්ස් එකක් බල බල බාබකිව් පාරක් එහෙම කාලා මීටර් ගනන් වැලි කදු වලින් පහලට වැටෙන පෙට්රෝල් එකක යන එක පට්ට වෙනස් ෆීලින්ග් එකක්... තව තව ගොඩාක් දේවල් තියෙනවා කරන්න..... Last edited: Dec 12, 2020 Reactions: windows_ubuntu
windows_ubuntu said: ඔව්වා නම් feelings da bro ..හැමදාම ලෙයලන්ඩ් කට්ටක ෆුට් බෝඩ් එකේනුත් එලියෙ යන අපිට. Spoiler: ක්ලික් සිත නිවන කතා හොඳේ Click to expand... මේ මොනවට කියනවද??? ඉස්සර කෝච්චියේ යද්දි නාරාහේන්පිටෙන් එහාට තහඩු කෑලි ශීට් කෑලි ඇගේ තියාගෙන යන අපිට ඕවත් කජු ද??? මතක් වෙද්දිත් ඇග හිරි වැටෙනවා... ඒත් ඩෙසර්ට් සෆාරි එක ටිකක් වෙනස් ෆීලින්ග් එකක්.... බෙලි ඩාන්ස් එකක් බල බල බාබකිව් පාරක් එහෙම කාලා මීටර් ගනන් වැලි කදු වලින් පහලට වැටෙන පෙට්රෝල් එකක යන එක පට්ට වෙනස් ෆීලින්ග් එකක්... තව තව ගොඩාක් දේවල් තියෙනවා කරන්න.....
NRTG Well-known member Oct 19, 2019 40,987 198,368 113 Colombo, Sri Lanka Dec 12, 2020 #6 BUMP.... Reactions: hodakolla, Rankira, The Kingslayer and 4 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 23, 2021 #7 BUMPER Reactions: NRTG