Dubai desert safari-යන්නම ඕන ඒ Filling එක ගන්න...

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔව්වා නම් feelings da bro ..හැමදාම ලෙයලන්ඩ් කට්ටක ෆුට් බෝඩ් එකේනුත් එලියෙ යන අපිට.
    සිත නිවන කතා හොඳේ 😊

    මේ මොනවට කියනවද??? ඉස්සර කෝච්චියේ යද්දි නාරාහේන්පිටෙන් එහාට තහඩු කෑලි ශීට් කෑලි ඇගේ තියාගෙන යන අපිට ඕවත් කජු ද??? මතක් වෙද්දිත් ඇග හිරි වැටෙනවා... 😱 😱 😱

    ඒත් ඩෙසර්ට් සෆාරි එක ටිකක් වෙනස් ෆීලින්ග් එකක්.... බෙලි ඩාන්ස් එකක් බල බල බාබකිව් පාරක් එහෙම කාලා මීටර් ගනන් වැලි කදු වලින් පහලට වැටෙන පෙට්‍රෝල් එකක යන එක පට්ට වෙනස් ෆීලින්ග් එකක්... තව තව ගොඩාක් දේවල් තියෙනවා කරන්න.....
     
    Last edited:
    • Love
    Reactions: windows_ubuntu