Dubai Jobs

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,815
    9,519
    113
    Dubai ලගදී ඇවිල්ලා ජොබ් සෙට් කරගත්ත එවුන් ඉන්නවනම් සෙට් කරගත්ත විදිය කියමුද.

    Field - IT Support/Web Developer
    Healthcare (Clinical Manger)

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Finance නම් සෑහෙන්න අමරුයි බන් දැන්..... මාස ගනන් ඉදලා ජොබ් හම්බුනේ නැති උන් ඉන්නව.... ලක් එකට අනුව තමයි ඉතින්... Health Care වගේ නම් ටිකක් ජොබ් තියෙනවා කියලා කියනවා හැබැයි... :yes: :yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Finance නම් සෑහෙන්න අමරුයි බන් දැන්..... මාස ගනන් ඉදලා ජොබ් හම්බුනේ නැති උන් ඉන්නව.... ලක් එකට අනුව තමයි ඉතින්... Health Care වගේ නම් ටිකක් ජොබ් තියෙනවා කියලා කියනවා හැබැයි... :yes: :yes:
    Logistics/supply chain/warehousing ehema kohomada
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Logistics/supply chain/warehousing ehema kohomada
    Logistics නම් ටිකක් අමාරු නෑ... හැබැයි Expo ඉවර උනාට පස්සේ ටිකක් අඩුයි... Supply Chain නම් ටිකක් උඩ ලෙවල් එකේ කට්ටියට වගේ සෑහෙන්න වේකන්සි තියෙනවා මන් දැකලා තියෙනවා. Warehousing ගැන නම් නොදනී...
     
    • Like
    Reactions: 2osama

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,815
    9,519
    113
    kohomada IT jobs>
    yes. anith ekkanta num thama na health care

    balanna hoyaganna lesi eka positions ekak kiyapan healthcare wala
    clinic manger walata godak uae exp illnawa. e patha thmai try kale mage yaluwa
    ------ Post added on May 18, 2022 at 10:36 PM

    Finance නම් සෑහෙන්න අමරුයි බන් දැන්..... මාස ගනන් ඉදලා ජොබ් හම්බුනේ නැති උන් ඉන්නව.... ලක් එකට අනුව තමයි ඉතින්... Health Care වගේ නම් ටිකක් ජොබ් තියෙනවා කියලා කියනවා හැබැයි... :yes: :yes:
    health care jobs tiyenne godak nurse and doctors. godak uae exp ahanawa.
    ------ Post added on May 18, 2022 at 10:39 PM