DUBAI LOAN

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ණයක් ගත්තානං ගෙවාං උලමො. උඹල වෙන රටවල ගිහිං බුල කෙලපුවාම ඊළඟට වෙන එකෙක් ජෙනුයින් විදිහට ලෝන් එකක් ගන්න ගියත් ලංකාවෙ හින්දා බාල්දිය වැටෙනවා. යන දිහාක මකබෑවියං රටට කලු පැල්ලමක් ඇති කරන්නෙ නැතිව. ඔය වගේ වැඩ කරන උන් හින්දා තමා වීස එකක් ගහගන්නත් පට්ට අමාරු සාමාන්‍ය එකෙකුට.
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    since its a 25k amount and if the bank filed a civil case
    you will not be arrested in saudi !

    only criminal cases are shared within GCC countries ! just be careful if for some emergency reason if they land in UAE you will be caught and prosecuted

    YOU SHOULD HAVE CONTACTED THE BANK IMMEDIATELY WHEN YOU LOST THE JOB
     
    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    ණයක් ගත්තානං ගෙවාං උලමො. උඹල වෙන රටවල ගිහිං බුල කෙලපුවාම ඊළඟට වෙන එකෙක් ජෙනුයින් විදිහට ලෝන් එකක් ගන්න ගියත් ලංකාවෙ හින්දා බාල්දිය වැටෙනවා. යන දිහාක මකබෑවියං රටට කලු පැල්ලමක් ඇති කරන්නෙ නැතිව. ඔය වගේ වැඩ කරන උන් හින්දා තමා වීස එකක් ගහගන්නත් පට්ට අමාරු සාමාන්‍ය එකෙකුට.

    ubala wage unuth lankawata one bung natnam nikan mokakda wage
    :rofl:
     
    Last edited:

    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    since its a 25k amount and if the bank filed a civil case
    you will not be arrested in saudi !

    only criminal cases are shared within GCC countries ! just be careful if for some emergency reason if they land in UAE you will be caught and prosecuted

    YOU SHOULD HAVE CONTACTED THE BANK IMMEDIATELY WHEN YOU LOST THE JOB

    Thanks bro.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    BANK LOAN , EKAKATA ARREST KARANNE NA, BANK EKEN GATHA SALLI, INTERNATIONAL CRIMINAL RECORDS WALATA DAMMOTH BADU MCN, UNGE SEEN EKA THIYENNE DAN GULF MUKUTHMA RATAKATA YANNA BA BLACK LIST KARANAVA, HABAI UBATA VISA AWOTH , UBATA GIHILLA BANK EKATH EKKA KATHA KARA GENA DIGATAMA KEEYA KEEYA HARI GEWANNA WENAVA

    LOKU SEEN NAN NA, HABAI BANK LOANS WALADI, UAE WALTA WADA SAUDI HODAI MATA NAN..

    THANKS
     
    • Like
    Reactions: lushanchami

    thanks bun
    mama yanne loan eka gewanna. eth ape un dana comment dakkama lankawa dala yanna mokakda wage bun :rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ape ekek lakshayak plou tiyala panna antimata porata sesathama wikunala gewanna una
    Gon ponnaya kari wade karanna kalin man kiwwa epa epa kiyala
    Lankawe namat kawa apita loan dennet naha dan horu wage balanne

    Naya gatta nam gewahan yako polu tiyanna epa
    Saudi giyot uba atule
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    මම දන්න කෙනෙකුත් ඔහොම වැඩක් කළා. ලක්ෂ 100 ක loan එකක් අරන් පන්නා. හොඳ ජොබ් එකක් කලේ.
    ඇයි බන් දැන දැන ඔහොම කරන්නේ ? ඕකෙන් වෙන්නෙ තාවකාලික වාසියක් නේද ? අනෙක අපේ හිතේ හැමතිස්සෙම බයෙන් ජීවත් වෙන්න වෙන්නේ
     
    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    Ape ekek lakshayak plou tiyala panna antimata porata sesathama wikunala gewanna una
    Gon ponnaya kari wade karanna kalin man kiwwa epa epa kiyala
    Lankawe namat kawa apita loan dennet naha dan horu wage balanne

    Naya gatta nam gewahan yako polu tiyanna epa
    Saudi giyot uba atule

    umbe yaluwa hitiye koheda?
    satha pahak wath nogewa awoth ithin case. mama mage loan eken 75% wage gewwa.
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    ණය ගත්ත නම් ගෙවපන් හුත්තෝ

    ණය ගත්ත නම් ගෙවපන් හුත්තෝ :angry::angry:

    උබේ නම සහ Finger Prints Black ලිස්ට් උනාම Middle East කිසිම රටකට යන්ඩත් බෑ, Europe රටකට Transit ඒ Airport හරහා යන්ඩත් බෑ. කොහේ ගියත් හිතේ ගින්දරින් ඉන්ඩ වෙන්නේ.

    හොද වැඩේ තොපි වගේ කාලකන්නින්ට. තොපි වේගේ එවුන් නිසා තමා හැම රටකින්ම ලංකාවේ එවුන් ban වෙන්නේ. මම නම් කියන්නේ උන් ලංකාවට එවිල්ල කුදලාගෙන යන්ඩ ඕනේ තෝව. :angry::angry:
     
    laksha 80i gatthe yalu mawa kudalan yaida :sorry:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Machanla mama masa 7 kalin Dubai hitiye. mama loan ekak dala awa gewanna thawa 25000DHM thibba. eth aye giye naha. mata saudi wala job ekak set wela thiyenawa. man saudi giyoth arrest karaida? natnam awlak wenne nathi weida? danna kenek help ekak denna :confused:

    Mokakda Bank eka? anika loan ekak thibbith gewapan oken wenne uba hitapu company eke reputation ketha wena eka enek thawa ekek loan ekak ganna innawanama uuta lebenneth nehe. ubata ohe idala e loan eka masen maseta gewanna hadaa ganna puluwan mamath qatar transfer una wele mage 50k loan eka ADCB eke gewwe qatar idala hebei nogewa inna epa eka maha balu wedak.
     
    ADCB bun mageth. man payment plan ekak hadan gewanna baluwe. saudi airport eken arrest karaida kiyala baya.
     
    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    mewa nam boru katha. bank ekata ubata monawath karanna behe un eka insurance eken cover karagannawa eeth nogewa inna epa maha balu wedak.

    e kiyanne uba oka nogewa innai hithan inne neda? yako oken wenne thawa ekek loan ekak ganna innawanam eka nethi wena akai.

    pls bung thread 1 kemathi nam complete kiyawala comment karahalla.
    man yanne loan eka gewanna habai bayai airport eken allala aye deport karaida kiyala