Dubai or Kuwait Job

rangoja123

Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    Guys Dubai Kuwait Accounts or Auditing paththata sambanda job ekak set karaganna oni.kohomada machan karanne.visit visa ekak dagena gihin job hoyaganna widiyak na.lankawe jobs hoyanawa wage hoyanna widiyak thiyanawada please help
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    visit visa ekak dagena gihin job hoyaganna widiyak na
    ගොඩක් මම අදුරන finance side එකේ උන් ගියේ visit visa බං. interview ගිහින් අපහු ඇවිල්ල work visa හදාගෙන යනවා. කෙල්ලෙකුත් ගිය ඔහොම Dubai. උන් ගියේ මාස 3 කට visit visa.

    තව campus එකේ හිටපු එකෙක් ගිය Kuwait. එක නම් ගිය හරි ක්‍රමයට නෙවේ. අයිය නැවතිලා ඉන්න තැන තැන නැවතිලා හොරෙන් job කරා. ඌ කිවේ අහු හුනොත් case කියල. මුට හරියට visa හදාගෙන නෙවේ ගියේ. අපහු ඌ අව්රුදකි වගේ ද කොහෙද අව, දැන් හරියට ගිහින් අවා.

    මෙන්න මේ group එකේ බලන්න https://www.facebook.com/groups/1424550617816731


     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    mama th oya field eka ban ada mama yanna decide visit visa dubai experiance kadda thiyanam awulak naha lu 850 AED visa for 3 month . ticket gana dannae naha , for one month bed and food transport AED 1500 khomath mase 2 goda dangann hari aduma laskha 4-5 ona wei dan rate eka nisa mama CV damma etha kata kare naha e nisa yanna baluwe
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මුගේ කතාව ඇත්ත අද ඩිරාම් 01 -රුපියල් 105 වෙනවා
    850 විසා
    1000 ටිකට් දල වශයෙන්
    1500X 3 ඉදුම් හිටුම් = 4500 දල වශයෙන්
    හොද හිතවත් එකෙක් හිටියොත් ඉන්න කන්න ශේප් කරගන්න පුළුවන් ..
    පුළුවන් තරම් EXPERIENCE තියනවනම් ඔහේ ඉදන් ට්‍රයි කරන්න ..
    ඕනේ තරම් වෙබ් SITE තියනවා
    ගොඩක් අය මෙහෙ ඇවිත් තමා ට්‍රයි කරන්නේ ..
    ඒත් මේ තරම් මුදලක් දීලා ලොකු RISK එකක් නේද ?
    හොදටම ෂුවර් විස්වාසවන්ත එකෙක්ගෙන් ජොබ් එකක් ඇර ..
    පච කෙලින් උන්ට අහුවෙලා මුදල් විනාශ කරගන්න එපා ..
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    machan mehe idan job walata apply karanakota...e.g. civil field eken wage
    visa status ekata danna one mokada machan. not available kiyala dammama harida ?
     
    • Like
    Reactions: kinkon

    lohan

    Active member
  • Apr 5, 2007
    170
    106
    43
    machan mehe idan job walata apply karanakota...e.g. civil field eken wage
    visa status ekata danna one mokada machan. not available kiyala dammama harida ?
    machan uba lankawe idan apply karanawa nam chances godak adui. mokada godak company wala thiyenne immediate hiring.
    any way good luck..
     
    • Like
    Reactions: Jasonbrody

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Indeed or linkedin thamai lesima labama widiha.
    Kuwait nam cha ban. Freedom naha. Bonnath naha.