Dubai/UAE Inne Kawda?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Mata Poddak Kiyapanko Ohe Living Cost eka? Apartment Price Kohomada? per Month? Kama Bima Walata Masekata Kiyak Wage Yanawada? (Business, 2 ppl , Need to stay around 3-4 Weeks, preferred a Studio or small 1 bed aprtment.)
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    ඔක්කෝම කරගන්න පුළුවන්න, Apartment නැත්තම්.

    කැම බිම නම් ගාන අඩුයි බන්.
     
    praa545

    Junior member
  • Nov 21, 2006
    127
    5
    18
    Hi

    if you are planning to stay alone
    Bedspace - sharing the room with other guys will cost you 1000 aed ... Food depends maybe 500 for that...
     
    • Like
    Reactions: your_love

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    ඔක්කෝම කරගන්න පුළුවන්න, Apartment නැත්තම්.

    කැම බිම නම් ගාන අඩුයි බන්.

    mata masayak inna ona (at least 3 weeks) what do u recommend?
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    mata masayak inna ona (at least 3 weeks) what do u recommend?

    Apartment?? ගන්න ඕනේ නෑ බන් එහෙනම්. පොඩි කාමරයක් ගන්නත් මාසෙකට ලක්ෂයක් විතර වනවා. උඹ අදුරන කවුරු හරි මෙහේ ඉන්නවා නම් කාමරයක් ෂෙයා කරගෙන ඉදපන්. ඒකට යන්නේ ඩිමාර් 600ක් වගේ බන්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Apartment?? ගන්න ඕනේ නෑ බන් එහෙනම්. පොඩි කාමරයක් ගන්නත් මාසෙකට ලක්ෂයක් විතර වනවා. උඹ අදුරන කවුරු හරි මෙහේ ඉන්නවා නම් කාමරයක් ෂෙයා කරගෙන ඉදපන්. ඒකට යන්නේ ඩිමාර් 600ක් වගේ බන්.

    adurana Kawruth na machan. btw mama thaniyama neme inne ekai. mata one studio ekak wage ekak.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඉස්සරවෙලාම කියපන් උඹට තනියම ඉන්න තැනක්ද එහෙම නැත්නම් ෆැමිලි එකත් එක්ක ඉන්න ඕන තැනක්ද බලන්නේ? ජොබ් එකකට එන්නද ට්‍රැයි එක? එහෙමත් නැත්නම් බිස්නස් වැඩ වලට වගේද?
     
    • Like
    Reactions: your_love

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    ඉස්සරවෙලාම කියපන් උඹට තනියම ඉන්න තැනක්ද එහෙම නැත්නම් ෆැමිලි එකත් එක්ක ඉන්න ඕන තැනක්ද බලන්නේ? ජොබ් එකකට එන්නද ට්‍රැයි එක? එහෙමත් නැත්නම් බිස්නස් වැඩ වලට වගේද?

    Business, 2 ppl , Need to stay around 3-4 Weeks, preferred a Studio or small 1 bed aprtment.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    Business, 2 ppl , Need to stay around 3-4 Weeks, preferred a Studio or small 1 bed aprtment.

    සාහජා බලපන්. අඩුවට සෙට් කර ගන්න පුළුවන් වේවි.
    අබුඩාබි නම් ඩිරාම් 3000ක් විතර යනවා බන්.
    අල් අයින් නම් ගොඩක් ගාන අඩුයි. නම්ත් ඩුබායි / අබුඩාබි යන්න ගියාම එපා වෙනවා බන්.

    හිතලා බලබන් කෝ.
     
    • Like
    Reactions: your_love

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    you can have service apartment, hotel apartment for 4000/5000 AED which depends on the area. you cannot get notmal rent apartments as you dont have resident visa, if you have resident visa its 3000/40000 aed for studio.

    since you are not driving taxi/metro charges applied which is costly as taxi minimum charge 10 AED.

    food cost may be 400 AED/week for family if you cook. other wise 40-50 AED per meal.

    PM me if you want more specific
     
    Thanks machan
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Business, 2 ppl , Need to stay around 3-4 Weeks, preferred a Studio or small 1 bed aprtment.

    මචන් උඹලා එන්නේ Business එකකට නම් අනිවා ඩුබායි ඇතුලෙම තමයි Room එකක් ගන්න වෙන්නේ. බඩු ගන්න බලාගෙන එනවා නම් Deira පැත්තට වෙන්න කාමරයක් ගන්න එක හොදයි. එන්නේ වයිෆ් එක්කද? කොහොම උනත් දවස් ගානකට කියලා නම් කාමර ගන්න බැරි වෙයි. මාසෙකටම ගෙවන්න වෙයි. එහෙම නැත්නම් ඒ සති දෙක තුන හොටෙල් එකක ඉන්න වෙන්නේ. හැබැයි ඉතින් ගනන් වැඩී. ලංකාවේ එජන්සි එකකින් පොඩ්ඩක් බලපන්, උන්ට කියලා සති 3කට අඩුවට හොටෙල් එකක රූම් එකක් බුක් කර ගන්න පුලුවන්වෙයි. එහෙම නැත්නම් මෙහේ කාට හරි කියලා උඹ එන දවස් අල්ලලා ඒ මාසෙට රූම් එකක් ගන්න ඕන. උඹ එන කාරනය මොන වගේ බිස්නස් වැඩකටද කියලා හොදින් තීරනය කරලා ඒ වැඩේට ලේසි වෙන තැනකම රූම් එකක් බලපන්. මොකද කොළඹ තියෙන වැඩේට කෑගල්ලේ කාමර ඇරන් හරි යන්නේ නෑනේ, නේද? කෑම නම් ඉතින් උඹ කන එක අනුව තමයි. එක්කෙනෙක්ට ඩිරාම් 10කින් 15කින් ශේප් වෙන්නත් පුලුවන් කඩෙන් කාලා, ඊට වඩා වියදම් කරන්න පුළුවන්නම් ඩිරාම් 40ක් 50කට හරි යන්න පුලුවන්. ටැක්සි නම් අඩුම ඩිරාම් 12න් පටන් ගන්නේ. ඊට අමතරව බස් එකෙන් හරි මෙට්‍රෝ එකෙන් හරි ඩුබායි ඇතුලේ යන්න පුළුවන්. උඹ ඩුබායි වලින් පිට ඉන්න කැමති නම් සාජා වල Rooms එහෙම ගනන් අඩුයි.