IT VACANCY IN UAE

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Machanla man BCS + 2 years experience thiyenawa APPLICATION SUPPORT ENGINEERING WLATA...mata dubai visit ekak awoth jobak set karaganna puluwan weida?enna inne thawa yaluwek ekka..HR ADMIN patta thama pora karanne...aulak nathi weida?june mula wage yanna thama hithan inne....dan gihilla wadak na kiyana nisa ramdan ena nisa....Help ekak deepalla...:sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Wild-EYE

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113

    එහෙන් ඔෆර් එකක් නැතුව යන්න එපා මචන් එහෙම ගිහින් ලොකුවටම කෙල උනා යලුවෙක් ට අන්තිමට ඔෆිස් එක ක්ලීන් කරන්නත් උනා ලු විසිට් ගිය නිසා ඔෆර් ලෙටර් මොකුත් නෑ ඌට පස්සෙ ජොයින් උන එකක් ට සැලරි වැඩිකරලා ප්‍රොමොශන් දීල මූ ආව හෙන අප්සට් එකේ අනික එන්න ලේසි නෑ ලු පාස්පොර්ට් එක තියා ගත්තොත් උබ අනාතයි :no::no::no:
     
    • Like
    Reactions: richlife

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔය වැඩේ කරන්න එපා පුතී.. විසිට් නම් ලොවෙත් යන්න එපා. මෙහෙ ඒජන්සි එකකින් පොඩි ජොබකට හරි ඇප්ලයි කරල පලයන් වීස අරන්. එහෙ විසිට් ගහල ගිහින් අනාත වෙච්ච උන් ඉන්නව සැහෙන්න. 2,3පාර ගිහින් ඉතුරුකරගත්ත ඒව නිකන් පූජ කරල මෙහෙ ඇවිත් ආයෙ පරන රස්සාවම කරන උන් කොච්චර ඉන්නවද.
     
    • Like
    Reactions: tery123

    kpkpkp123

    Junior member
  • Dec 16, 2013
    47
    5
    8
    Kohomath visit awath june 5n passe ena eka hodai..office half day ramadhan nisa..interv set wenawa adui UAE base nathuwa godak welawata..risk ekak ganna wenawa ithn goda yanna nam...
     
    • Like
    Reactions: tery123

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔය වැඩේ කරන්න එපා පුතී.. විසිට් නම් ලොවෙත් යන්න එපා. මෙහෙ ඒජන්සි එකකින් පොඩි ජොබකට හරි ඇප්ලයි කරල පලයන් වීස අරන්. එහෙ විසිට් ගහල ගිහින් අනාත වෙච්ච උන් ඉන්නව සැහෙන්න. 2,3පාර ගිහින් ඉතුරුකරගත්ත ඒව නිකන් පූජ කරල මෙහෙ ඇවිත් ආයෙ පරන රස්සාවම කරන උන් කොච්චර ඉන්නවද.

    :confused::confused::confused: podi rassawak kiwwe?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    :confused::confused::confused: podi rassawak kiwwe?

    ඩුබායි වලට වේකන්සි අඩුයි ලන්කාවට එනව.80%ක් විතර යන්නෙ ඉන්දියාවට.උඹේ ඩිග්‍රිය තියෙන කැටගරි එකටම ජොබ හම්බුනොත් හොදයි ඉතින්:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඩුබායි වලට වේකන්සි අඩුයි ලන්කාවට එනව.80%ක් විතර යන්නෙ ඉන්දියාවට.උඹේ ඩිග්‍රිය තියෙන කැටගරි එකටම ජොබ හම්බුනොත් හොදයි ඉතින්:yes:

    :confused::confused::confused:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    Ewa walin set wenne na bun. Un ganne UAE base inna eun witharsi

    Uba Giyoth Ehe Experience illanawa :oo::oo:

    Nathnam Ehe Exp unta Chace Denne Ahala Balapan Machan Inna Kagen hari Ehe EXP na kiyanne job set wenne aduwen :sorry::sorry:

    danna ekek innawa au 2k visa extend karagena innawa job set wela na
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113

    Salli ekathu karagena Switzerland hari yaman Dubai Dan ganna deyak na Cost cutting vacancy adui thibbath hena gemak denna one eka vacancy ekata 150k 200k interviews enawa dubai wala

    Samahara Kerala Un Support Eka denna unge ayata only ape un balannena kohomath help ekak denna

    Job eka mehen set karagena yaman :yes::yes::yes:
     
    :confused::confused::confused::sorry::sorry::sorry::sorry::eek::eek::eek::eek: