Dubai වල වීඩියෝ ටිකක්...

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඩුබායි වල පායන කාලය ඉවර වෙලා සීත කාලය පටන් ගද්දී මීදුම එනවා.
    සාමාන්‍යයෙන් නොවැම්බර් දෙසැම්බර් කාල වල තමයි මීදුම එන්නේ.
    අද ඒ මීදුම පටන් ගත්තා මේ විදිහට.
    හැමදාම ඔෆිස් එකට යද්දි පෙනෙන View එක තමයි මේ

    හැමදාම හවසට ඔෆිස් ඇරිලා එද්දී ඉර බහිනවා පේන්නේ මේ වගේ

    Dubai Metro එකේ යනවා නම මේ විදිහට තමයි පෙනෙන්නේ
    මේ Metro එකේ යද්දී ගත්ත Video 3ක්
    මෛත්‍රී බුදුන් පහළ වෙන්න කලින් හෝ ඊට පස්සේ ලෝක විනාසෙට කලින් අපේ ලංකාවත් මේ විදිහට දියුණු වෙයි

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මෛත්‍රී බුදුන් පහළ වෙන්න කලින් හෝ ඊට පස්සේ ලෝක විනාසෙට කලින් අපේ ලංකාවත් මේ විදිහට දියුණු වෙයි

    දියුනු වෙනව කියන්නෙ මෙහෙම ගහක් කොලක් නැතුව කොන්ක්‍ර්‍රීට් බිල්ඩින් ගොඩක් හැදෙන එකනම් කවදාවත් දියුනු වෙන්නැත්තන් හොදයි
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Lassanai 😍 mc dubai shopping karanawanm monada samnyen cheap meheta wada. Podi guide ekak denna puluwanda. Use karana sites/shops etc
    Day To Day කියලා Shops වගයක් හැම තැනම තියනවා. ඒවගේ අඩුයි.
    එකම භාණ්ඩය carrefour එකේ තියනවට වඩා ඩිරාම් 4-5ක් Day To Day එකේ අඩුයි
    https://daytoday.ae/category/dairy-products
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,873
    1
    43,002
    113
    විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට කළින් දිනයක් වෙන් කරගැනීම අනිද්දා (06) සිට ඔන්ලයින් ක්‍රමයට.
    ---වැඩබලන පාලක ----ජනරාල් (ආගමන විගමන දෙපාර්තමේන්තුව)
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,992
    6,360
    113
    kandy
    Day To Day කියලා Shops වගයක් හැම තැනම තියනවා. ඒවගේ අඩුයි.
    එකම භාණ්ඩය carrefour එකේ තියනවට වඩා ඩිරාම් 4-5ක් Day To Day එකේ අඩුයි
    https://daytoday.ae/category/dairy-products
    meka thama

    ලෝක විනාසෙට කලින් අපේ ලංකාවත් මේ විදිහට දියුණු වෙයි :rolleyes::rolleyes::rolleyes:

    dubai yanna oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee:confused:
    ------ Post added on Nov 4, 2024 at 5:16 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,651
    53,953
    113
    Colombo
    මෛත්‍රී බුදුන් පහළ වෙන්න කලින් හෝ ඊට පස්සේ ලෝක විනාසෙට කලින් අපේ ලංකාවත් මේ විදිහට දියුණු වෙයි
    5e1912503d73cd2e42caf4c625948d3a.gif
     
    • Haha
    Reactions: ruka!

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,538
    10,680
    113
    Nugegoda, Sri Lanka
    දියුනු වෙනව කියන්නෙ මෙහෙම ගහක් කොලක් නැතුව කොන්ක්‍ර්‍රීට් බිල්ඩින් ගොඩක් හැදෙන එකනම් කවදාවත් දියුනු වෙන්නැත්තන් හොදයි
    Me neither, in fact i hate this type of cities.. just an artificial City.. maybe it's good for work etc and for make money.. but thats it..
     
    • Like
    Reactions: Ramiel

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    දියුනු වෙනව කියන්නෙ මෙහෙම ගහක් කොලක් නැතුව කොන්ක්‍ර්‍රීට් බිල්ඩින් ගොඩක් හැදෙන එකනම් කවදාවත් දියුනු වෙන්නැත්තන් හොදයි
    Dubai වල කාන්තාරේ ගස් කොහෙද බං
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Me neither, in fact i hate this type of cities.. just an artificial City.. maybe it's good for work etc and for make money.. but thats it..
    ඒත් ඉංදියන් උන් එන්නේ ජීවත් වෙන්නමයි
    මගේ කලින් කම්පැනි එකේ හිටපු තේ හදන පොර අවුරුදු 35ක් ඩුබායි. ඌ කේරලේ එකෙක්.
    ලංකාවේ අපි සල්ලි හම්බ කරගන එන්න ගියාට ඉංදියාවේ උන් එන්නේ අම්මලා තාත්තලා එක්ක පව්ල් පිටින් ජීවත් වෙන්න
     
    black

    Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    ඩුබායි වල පායන කාලය ඉවර වෙලා සීත කාලය පටන් ගද්දී මීදුම එනවා.
    සාමාන්‍යයෙන් නොවැම්බර් දෙසැම්බර් කාල වල තමයි මීදුම එන්නේ.
    අද ඒ මීදුම පටන් ගත්තා මේ විදිහට.
    හැමදාම ඔෆිස් එකට යද්දි පෙනෙන View එක තමයි මේ

    හැමදාම හවසට ඔෆිස් ඇරිලා එද්දී ඉර බහිනවා පේන්නේ මේ වගේ

    Dubai Metro එකේ යනවා නම මේ විදිහට තමයි පෙනෙන්නේ
    මේ Metro එකේ යද්දී ගත්ත Video 3ක්
    මෛත්‍රී බුදුන් පහළ වෙන්න කලින් හෝ ඊට පස්සේ ලෝක විනාසෙට කලින් අපේ ලංකාවත් මේ විදිහට දියුණු වෙයි

    mokadda ban me cam eka dash cam ekakda? mokadda brand and model?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    mokadda ban me cam eka dash cam ekakda? mokadda brand and model?
    මේක Dash cam එකක් නෙවෙයි
    මම Office Transport එකේ යද්දී Mobile එකෙන් වාහනේ පිටිපස්සේ වීදුරුවෙන් වීඩියෝ කළේ
     
    • Like
    Reactions: black