ඒ රටවල් වල මිනිස්සු හරි එකමුතුයි මචන්..මෙහෙ වගේ දෙපැත්ත කාගන් නෑ ..අනික බලේට ලොකු පෙරේතකමකුත් නෑ..


ඒ රටවල් වල මිනිස්සු හරි එකමුතුයි මචන්..මෙහෙ වගේ දෙපැත්ත කාගන් නෑ ..අනික බලේට ලොකු පෙරේතකමකුත් නෑ..


පොලිසිය ගැනත් කියන්න ඕන
මෙහෙ පොලිසියයි ලංකාවේ පොලිසියයි නිකන් අහසයි පොලවයි වගේ
මෙහෙ පොලිසිය අපිටයි වැඩ කරන්නේ
ලංකාවේ ඉතින් අපි උන්ගේ යටතේ වැඩ කරනව වගේ
උදාහරනෙකට ගත්තොත් ලංකාවේ ඉතින් පොලිසියෙන් අපේ වාහනේ නැවත්තුවොත් අපි බැහැල ගිහින් උගේ රෙද්ද අස්සට යන්න එපැයි
මෙහෙ වාහනේ නැවත්තුවොත් පොලිස් officer එයාගේ වාහනෙන් බැහැල අපේ වාහනේට එනව



apo na ban...
උඹත් මෙහේද![]()
apo na ban...
mata hambayo ekka mara ganna wenne ohe awoth

ehemanam shape....මෙහෙ හම්බයෝ නෑ බං
ගොඩක් ඉන්නේ ෆිලිපින් අයයි ඉන්දියන් කාරයොයි![]()



