TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Ek eke godak aya innawane bikes use karana,godak aya e gana threads ehema daala thibba nisa mata e ayagen help ekak ona,lankawata ducati bike ekak genawoth repair awoth sl wala ewa karaganna puluwan weida?danna aya udawwak denna thanks:)
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    Ehemath ekak thiyenawa thamai,eath machan jilmart ekak daala genna puluwan wei kiyala hithenawa

    ehenan awlak na......eyth macho paddak register karaddi amaru wei..ey okkama ubata puluwannam..awlak na genen..
    habai ithin wiku naddi kase...uba kohenda genney?
    gaana keeyada?
    mokadda gena eka model eka....
    ?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Ow machan eka gana thamai danaganna ona,nattham repair walata hena gaanak wiyadam karanna weida danne nane

    ස්පයාර් පාර්ට් අඩු එක තමයි කෙස් එක නැත්තන් කිසි ප්‍රශ්නයක් නැහැ මචන්, හොද වැඩකාරයෙක් අල්ලගත්තම හරි, ස්පයාර් පාර්ට්ස් රටින් ගෙන්නන්න තමයි වෙන්නෙ, එටකොට ටික කලයක් යන එක තමයි ඉවසන්න බැරි නේද
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    Bike eka wagema repair ekata one wena spare parts ehemat gennana wei.
    Ducati patta bika eka.. mma danna tharamata oke ehema loku repairs enne na.
    math langadima Ducati Monster 696 ekake ganna hitan enne.
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc

    ehenan awlak na......eyth macho paddak register karaddi amaru wei..ey okkama ubata puluwannam..awlak na genen..
    habai ithin wiku naddi kase...uba kohenda genney?
    gaana keeyada?
    mokadda gena eka model eka....
    ?

    Attha machan,thama mama sl nathi nisa register seen ekata kawa wath set karan na,bari wena ekak na,machan mama phone eken inne,laptop eke thiyenne details mama passe post karannam,mama inne greece wala machan
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ස්පයාර් පාර්ට් අඩු එක තමයි කෙස් එක නැත්තන් කිසි ප්‍රශ්නයක් නැහැ මචන්, හොද වැඩකාරයෙක් අල්ලගත්තම හරි, ස්පයාර් පාර්ට්ස් රටින් ගෙන්නන්න තමයි වෙන්නෙ, එටකොට ටික කලයක් යන එක තමයි ඉවසන්න බැරි නේද

    Sirawata lol,ehwma inna giyama epa wenawa,habai mata meke parts singapore walin genna ganna puluwan case ekak unoth ,singa wala badu athi
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පාර්ට්ස් නම් හොයන්න අමාරුයි බන්. එවුනාට එහෙන් මෙහෙන් ගෙන්නන එවුන් ඉන්නවා.
    ඒහෙම එකෙක් සෙට් කරගත්තනම් හරි.
    මගේ යලුවෙක් ඉන්නවා. මන් උබට අහලා කියන්නම් ඌ කරනවද කියලා.
    හැබැයි ඉතින් ඕකක් පදින්න පොලිස් මමාලත් ශේප් ඒකෙ තියගන්න වෙනවා:P
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Bike eka wagema repair ekata one wena spare parts ehemat gennana wei.
    Ducati patta bika eka.. mma danna tharamata oke ehema loku repairs enne na.
    math langadima Ducati Monster 696 ekake ganna hitan enne.

    Ah ela ela,uba sl geniyannada ganne machan,mama mehe use karanne gatthe na mokada mage job eka nisa.
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    පාර්ට්ස් නම් හොයන්න අමාරුයි බන්. එවුනාට එහෙන් මෙහෙන් ගෙන්නන එවුන් ඉන්නවා.
    ඒහෙම එකෙක් සෙට් කරගත්තනම් හරි.
    මගේ යලුවෙක් ඉන්නවා. මන් උබට අහලා කියන්නම් ඌ කරනවද කියලා.
    හැබැයි ඉතින් ඕකක් පදින්න පොලිස් මමාලත් ශේප් ඒකෙ තියගන්න වෙනවා:P

    Ah machan ubalage patthe ela ewa tiyenawa neh,italy walin ehema genapuwa,mata ahala kiyapanko,ow neh ban police thamai seen eka,ekatath mona hari koranna balamu hehe.
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Hikkaduwe atul pette innawa Ducati Repair karana mans kenek machan.. oan nam allala denam..
    man onama bike ekak hadanawaa!!
    elakiri,machan mama thama gatthe na,ganna inne me year eka anthimata,mama thread eka damme ehema gatthoth sl wala awlak nathi weida danaganna,thanks machan,mama ona unoth ubata pm karala wisthara gannam:)