Ek eke godak aya innawane bikes use karana,godak aya e gana threads ehema daala thibba nisa mata e ayagen help ekak ona,lankawata ducati bike ekak genawoth repair awoth sl wala ewa karaganna puluwan weida?danna aya udawwak denna thanks


macho repair kese wethath
250 cc witharai bn genda puluwan lankawata....owwage badu nam tikak adui....eyth maxxa bande...
අඩො මරු බයික් බන්, රෙපයාර් තමයි කෙස් එක,
Ehemath ekak thiyenawa thamai,eath machan jilmart ekak daala genna puluwan wei kiyala hithenawa
Ow machan eka gana thamai danaganna ona,nattham repair walata hena gaanak wiyadam karanna weida danne nane
ehenan awlak na......eyth macho paddak register karaddi amaru wei..ey okkama ubata puluwannam..awlak na genen..
habai ithin wiku naddi kase...uba kohenda genney?
gaana keeyada?
mokadda gena eka model eka....?
ස්පයාර් පාර්ට් අඩු එක තමයි කෙස් එක නැත්තන් කිසි ප්රශ්නයක් නැහැ මචන්, හොද වැඩකාරයෙක් අල්ලගත්තම හරි, ස්පයාර් පාර්ට්ස් රටින් ගෙන්නන්න තමයි වෙන්නෙ, එටකොට ටික කලයක් යන එක තමයි ඉවසන්න බැරි නේද
Bike eka wagema repair ekata one wena spare parts ehemat gennana wei.
Ducati patta bika eka.. mma danna tharamata oke ehema loku repairs enne na.
math langadima Ducati Monster 696 ekake ganna hitan enne.
පාර්ට්ස් නම් හොයන්න අමාරුයි බන්. එවුනාට එහෙන් මෙහෙන් ගෙන්නන එවුන් ඉන්නවා.
ඒහෙම එකෙක් සෙට් කරගත්තනම් හරි.
මගේ යලුවෙක් ඉන්නවා. මන් උබට අහලා කියන්නම් ඌ කරනවද කියලා.
හැබැයි ඉතින් ඕකක් පදින්න පොලිස් මමාලත් ශේප් ඒකෙ තියගන්න වෙනවා![]()
elakiri,machan mama thama gatthe na,ganna inne me year eka anthimata,mama thread eka damme ehema gatthoth sl wala awlak nathi weida danaganna,thanks machan,mama ona unoth ubata pm karala wisthara gannamHikkaduwe atul pette innawa Ducati Repair karana mans kenek machan.. oan nam allala denam..
man onama bike ekak hadanawaa!!
